වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඇත්තෙන් ම කියන්නේ නම්, මී මුනුපුරන් සිටින, මී ආච්චි කෙනෙක්.......:dull:

    අම්මෝ තව ටිකෙන් අපි මුලා වෙනවා :oo::oo:

    එක්කෝ ඔන්න ඔහේ එක්කන් යමු කිබුලෝ අරුට කවද්ද වළලු දාපු අත් දෙකකින් කෑමක් හදල දීලා තියෙන්නේ :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ තව ටිකෙන් අපි මුලා වෙනවා :oo::oo:

    එක්කෝ ඔන්න ඔහේ එක්කන් යමු කිබුලෝ අරුට කවද්ද වළලු දාපු අත් දෙකකින් කෑමක් හදල දීලා තියෙන්නේ :D:D

    මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මස්සිනා මේහ්.........:frown::frown:
    මගේ ළමයි ඉන්නෙ මගේ ගෙදර.....
    ඔබතුමාලගේ වගේ වටේ පිටේ, පිට රටවල් වල නෑ.....
    (මේකට එකෙක්ට හොදටම රිදෙයි.):rofl:

    :rofl: :baffled: :dull: මේකට නම් මරු කියවන්න රිදෙයි..... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබතුමාට ළඟදීම නඩුවක් වැටෙයි වගේ කාන්තාවන්ට හිංසා කිරනවයි කියලා....... :rofl::rofl::rofl::P

    :yes: ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...:cool:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......? :rolleyes::rolleyes:

    අෆ්ෆට සිරි ඒ කියන්නේ අපි නිග්ගට මනාලියෙකුත් අරන්ද යන්නේ :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මෝ තව ටිකෙන් අපි මුලා වෙනවා :oo::oo:

    එක්කෝ ඔන්න ඔහේ එක්කන් යමු කිබුලෝ අරුට කවද්ද වළලු දාපු අත් දෙකකින් කෑමක් හදල දීලා තියෙන්නේ :D:D

    මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......? :rolleyes::rolleyes:

    බලන් ඉන්න...:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අෆ්ෆට සිරි ඒ කියන්නේ අපි නිග්ගට මනාලියෙකුත් අරන්ද යන්නේ :D:D

    තවත් විත්තිකාරයෙක්...නඩු 3 යි...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......? :rolleyes::rolleyes:

    :eek: ඔය ගෑණි උයන්න දන්නේ නෑ බං..... කොහොම හරි උයා ගත්තොත්, කන එකාට අබ සරණයි...... :lol: මේකට නම් මරු කියවන්න රිදෙයි..... :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...:cool:

    මෙවැනි අවස්ථාවකට වඩාත්ම ගැලපෙන්නේ "නඩු දාන්නම රිදිලා" කියලා තමා...... මම හරි නේද......? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆට සිරි ඒ කියන්නේ අපි නිග්ගට මනාලියෙකුත් අරන්ද යන්නේ :D:D

    මේ මනාලිට වඩා අර කොට්ට බබා දාහෙන් නෙවෙයි කෝටියෙන් සැපයි කියලා නිග්ගට උනත් තේරෙයි......... :rofl::rofl::rofl:

    දැන් නම් මටත් නඩුවක් වැටෙයි වගේ........ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...:cool:
    නඩුව බලවලා නම් නඩු දාන්නේ මාත් එකගයි තුදූ!!!:love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උයන හැටි බලං ඉන්න වෙන වැඩ නෑනේ අපිට.....

    ඔන්න ඔය වෙන මොනාහරි පෙන්වනවානම් බලාගෙන ඉන්න තිබුනා....... :rolleyes::rolleyes::rofl::P
    සසර කළකිරිලා වනගත වෙන්න හිතෙයි එහෙම වුනොත්...........:dull::dull:
    මේකට නම් අඩන්නම රිදෙයි!!!:rofl:

    ඉන්නට හිතෙනව වන ගත වෙලා
    -ෆේස් බුක් සිංදුව-දිනූෂ සංකල්ප-:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek: ඔය ගෑණි උයන්න දන්නේ නෑ බං..... කොහොම හරි උයා ගත්තොත්, කන එකාට අබ සරණයි...... :lol: මේකට නම් මරු කියවන්න රිදෙයි..... :rofl::P

    :lol::lol::lol::lol: කන එකා හඳුනා නොගත් බඩේ ආසාදනයකින් මරණයට පත් වනු ඇත........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සසර කළකිරිලා වනගත වෙන්න හිතෙයි එහෙම වුනොත්...........:dull::dull:
    මේකට නම් අඩන්නම රිදෙයි!!!:rofl:

    ඉන්නට හිතෙනව වන ගත වෙලා
    -ෆේස් බුක් සිංදුව-දිනූෂ සංකල්ප-:P

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl: