දැන් කවුද හොස්ටියෙ 17 යන්නේ......
බෝ තනියම පල....
අපි නම් යන්නේ 7 වෙනිදා.........![]()
එඩිටඩ්...

දැන් කවුද හොස්ටියෙ 17 යන්නේ......
බෝ තනියම පල....
අපි නම් යන්නේ 7 වෙනිදා.........![]()

ඇත්තෙන් ම කියන්නේ නම්, මී මුනුපුරන් සිටින, මී ආච්චි කෙනෙක්.......![]()

එඩිට් කරන්න ම සිදිලා.....ලොල්ස්

අම්මෝ තව ටිකෙන් අපි මුලා වෙනවා![]()
එක්කෝ ඔන්න ඔහේ එක්කන් යමු කිබුලෝ අරුට කවද්ද වළලු දාපු අත් දෙකකින් කෑමක් හදල දීලා තියෙන්නේ![]()

මස්සිනා මේහ්.........
මගේ ළමයි ඉන්නෙ මගේ ගෙදර.....
ඔබතුමාලගේ වගේ වටේ පිටේ, පිට රටවල් වල නෑ.....
(මේකට එකෙක්ට හොදටම රිදෙයි.)![]()
මේකට නම් මරු කියවන්න රිදෙයි..... 
ඔබතුමාට ළඟදීම නඩුවක් වැටෙයි වගේ කාන්තාවන්ට හිංසා කිරනවයි කියලා.......![]()
ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...
මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......?![]()

අම්මෝ තව ටිකෙන් අපි මුලා වෙනවා![]()
එක්කෝ ඔන්න ඔහේ එක්කන් යමු කිබුලෝ අරුට කවද්ද වළලු දාපු අත් දෙකකින් කෑමක් හදල දීලා තියෙන්නේ![]()
මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......?![]()
අෆ්ෆට සිරි ඒ කියන්නේ අපි නිග්ගට මනාලියෙකුත් අරන්ද යන්නේ![]()
මේ කියන්නේ මේ ආච්චිව ගෙනියන්නේ උයන වැඩේටද......?![]()
ඔය ගෑණි උයන්න දන්නේ නෑ බං..... කොහොම හරි උයා ගත්තොත්, කන එකාට අබ සරණයි......
මේකට නම් මරු කියවන්න රිදෙයි..... 

ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...
![]()

ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...
![]()
උ.වේ.ස. 
අෆ්ෆට සිරි ඒ කියන්නේ අපි නිග්ගට මනාලියෙකුත් අරන්ද යන්නේ![]()

බලන් ඉන්න...![]()

නඩුව බලවලා නම් නඩු දාන්නේ මාත් එකගයි තුදූ!!!ඔව් ඔව් කිඹුලටයි අර බස් අංකල්ටයි මම දාන්න ඉන්නේ නඩු...නිකන් නඩු නෙමෙයි බරපතල ලෙස අපහාස කලා කියලා...
![]()

සසර කළකිරිලා වනගත වෙන්න හිතෙයි එහෙම වුනොත්...........උයන හැටි බලං ඉන්න වෙන වැඩ නෑනේ අපිට.....
ඔන්න ඔය වෙන මොනාහරි පෙන්වනවානම් බලාගෙන ඉන්න තිබුනා.......![]()

ඔය ගෑණි උයන්න දන්නේ නෑ බං..... කොහොම හරි උයා ගත්තොත්, කන එකාට අබ සරණයි......
මේකට නම් මරු කියවන්න රිදෙයි.....
![]()

කන එකා හඳුනා නොගත් බඩේ ආසාදනයකින් මරණයට පත් වනු ඇත........සසර කළකිරිලා වනගත වෙන්න හිතෙයි එහෙම වුනොත්...........
මේකට නම් අඩන්නම රිදෙයි!!!
ඉන්නට හිතෙනව වන ගත වෙලා
-ෆේස් බුක් සිංදුව-දිනූෂ සංකල්ප-