Loku Aulak mata karanna deyak kiyanna.

kandegama91

Member
May 28, 2013
61
10
0
machan man kellekuta adare karanawa... eth eki kalin yalu wela hitapu eka man eki ekka yalu unata passe mawa maranawa kiyala ekita tharjanawaya karanawa... Dan kella mata monawahari wei kiyala mawa amathaka karanna hadanne !!!! mata ekiwa amathaka karanna be machanla.. man ekita godak adarei ban..

man mokada ban karanne? pls joke nokara karanna deyak kiyapalla....
 

The Creator

Member
Aug 5, 2014
30
13
0
උඹ ඉතිං ඌත් එක්ක කෙලින්ම කතා කරලා බලපන්. එහෙම බැරි උනොත් ඌ උබට තර්ජනය කරන කොට රෙකෝඩ් කරලා පොලිසියට ගිහිං කියපන්. උබත් ඉතිං කරලා තියෙන්නේ කැ* වැඩක් නේ. වෙන එකෙක් ගේ කෙල්ලෙක් නේ උස්සලා තියෙන්නේ.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබව මරනවා කියලා ඌ කෙල්ලට තර්ජනේ කරලා හරියනවද? ඌ පී ඩයල් එකක්නේ. ඒක එක, අනික උබ ඔය කියන කෙල්ල දැන් ගෙනියන්නේ හින්දි මෙගා නාට්යක කොටහක් බන්. "අනේ ඔයාගේ ජිවිතේට අනතුරක් වෙයි, ඒක නිසා අමාරුවෙන් හරි ඔයා වෙනුවෙන් මම හිත හදාගන්නම්." ට්‍රස්ට් මී මචන්, ඔකිට වෙන එකෙකුට හිත ගිහින්, දැන් උබෙන් ගැලවෙන්න පොටක් හොයනවා
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    සමහර විට කෙල්ල කලින් කොල්ලාට ආයේ සෙට්වෙලාද දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම වෙනවා. ඉතින් උබේන් ගැලවෙන්න එහෙම කියනවා වෙන්න පුළුන්.... නැති නම් ඔව්වා ප්‍රයෝගික නැහැ... ටිකක් හිතලා බලපන්.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං එකී උබව ගොනා කරලා අත අරින්නයි හදන්නේ
    එකී අරු එක්ක අයිත යාලු වෙන්නේ ඕනි ඇති
    අරුට රිද්දන තමයි උබ එකකේ යාලුවෙනන ඇත්තේ


    උබ කොල්ලව හම්බෙලා කියපන් උබව මරන්න එපා
    ඒකිව මරන්න කියලා
    එකී මැරුණම උබට මැරුණා කියලා හිත හදග්ත්තකි. වෙන එකෙක් එක්ක ගියොත් නේ දුක. මැරුණම අවුලක් නැහැ

    අනික බන් ඔය කියන විදියට මරනවා නම්......

    කට්ටිය කියන විදියට සමුහ මිනීවළවල් වල තමයි වලලන්න වෙන්නේ. ඇයිහම එකම කියන්නේ මරනවා කියලන්නේ

    තව විසදුමක් තියනවා. උ උබව මරන්න කලින් උව මරපන්.


    ප ලි ඔය කෙල්ල උබට ආදරේ නැහැ. ඕකි උබව කොහොමත් අතාරිනවා. එට කලින් ඒකිගෙන් ගන්න තියන දෙයක් ගනින්....
    නැත්තම් පුකට පයින් ගහලා එළවපන්. ය එක යනවමයි බන්
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Matath Oya wage Athdakimakata Muhuna denna wela thiyenawa, e kolla nam mage girlge passe apu ekek, yalu wela idala nemei, hodama wade dennama Iwasana eka thama, owa okkoma masa 6k 7k yanakan witharai, wadima unoth avuruddai,

    Machan Ubala dennam godak samagiye WISHWASAWANTHA Widiyata Love Karapan Sirawatama.

    Oya Wage Welawata Godakma Watinne Machan Wishwasaya Kiyana De.

    Habai Machan Ubage Kella Kapati Wadak Karanna Yanawa Nam Uba Uth ekka Katha Karala Prashne Wisadaganin... Randu Wenna Yanna Epa Full Normal Katha bha karapan e kollath ekka.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho kella uben galavenna poak hoyanava vage bn
    uba kellagen kollage numb eka illagena uth ekka talk karapan bn
    ubata kellava ugen ganna pana thiyenavanm uth ekka talk karala prashne visanda gannath pana thiyenna onene bn :D
    habai bn yaluvela inna kello thava ekek ekka set venava kiyanne godak velavata ova thiyena eva nemei bn..
    athin atha yana un bn oya
    uba vadak aran maru veyan bn :D :P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    මචං එකී උබව ගොනා කරලා අත අරින්නයි හදන්නේ
    එකී අරු එක්ක අයිත යාලු වෙන්නේ ඕනි ඇති
    අරුට රිද්දන තමයි උබ එකකේ යාලුවෙනන ඇත්තේ


    උබ කොල්ලව හම්බෙලා කියපන් උබව මරන්න එපා
    ඒකිව මරන්න කියලා
    එකී මැරුණම උබට මැරුණා කියලා හිත හදග්ත්තකි. වෙන එකෙක් එක්ක ගියොත් නේ දුක. මැරුණම අවුලක් නැහැ

    අනික බන් ඔය කියන විදියට මරනවා නම්......

    කට්ටිය කියන විදියට සමුහ මිනීවළවල් වල තමයි වලලන්න වෙන්නේ. ඇයිහම එකම කියන්නේ මරනවා කියලන්නේ

    තව විසදුමක් තියනවා. උ උබව මරන්න කලින් උව මරපන්.


    ප ලි ඔය කෙල්ල උබට ආදරේ නැහැ. ඕකි උබව කොහොමත් අතාරිනවා. එට කලින් ඒකිගෙන් ගන්න තියන දෙයක් ගනින්....
    නැත්තම් පුකට පයින් ගහලා එළවපන්. ය එක යනවමයි බන්

    :yes:

    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා :dull:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අයි බං උබට යාලුවෝ, gang එකක් නැද්ද.. සෙට් එකක් එක්ක ගහින් බයකරපං හොදට..
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    sure එකටම යන්නතමා හදන්නේ.... උබ කොයිකටත් ඒ කොල්ලට කතාකරලා බලහන්,,, කෙල්ල උබට game නම් දෙන්නේ නිකක් නම් යවන්න එපා පුතෝ,,,,,
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Oke sides 2kak tiyanawa! Ekko ekita uben gala wenna, Or maybe aththatama. Meka aththatama ara dial eka kiwwanam, ubawa beraganna uben gala wena eka newei answer eka wenna one.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං එකී උබව ගොනා කරලා අත අරින්නයි හදන්නේ
    එකී අරු එක්ක අයිත යාලු වෙන්නේ ඕනි ඇති
    අරුට රිද්දන තමයි උබ එකකේ යාලුවෙනන ඇත්තේ


    උබ කොල්ලව හම්බෙලා කියපන් උබව මරන්න එපා
    ඒකිව මරන්න කියලා
    එකී මැරුණම උබට මැරුණා කියලා හිත හදග්ත්තකි. වෙන එකෙක් එක්ක ගියොත් නේ දුක. මැරුණම අවුලක් නැහැ

    අනික බන් ඔය කියන විදියට මරනවා නම්......

    කට්ටිය කියන විදියට සමුහ මිනීවළවල් වල තමයි වලලන්න වෙන්නේ. ඇයිහම එකම කියන්නේ මරනවා කියලන්නේ

    තව විසදුමක් තියනවා. උ උබව මරන්න කලින් උව මරපන්.


    ප ලි ඔය කෙල්ල උබට ආදරේ නැහැ. ඕකි උබව කොහොමත් අතාරිනවා. එට කලින් ඒකිගෙන් ගන්න තියන දෙයක් ගනින්....
    නැත්තම් පුකට පයින් ගහලා එළවපන්. ය එක යනවමයි බන්

    :yes::yes::yes::yes::yes:
    කොල්ලට කතා කරපන්.ඔහොම සීන් එකක් තියෙනවනම් අයින් වෙයන්.:yes:
    ඔය කෙල්ලන්ගේ බයිලා වැඩක නෑ බන්.යන්න හදන එකා යනවමයි.
    බැන්දත් ඕකි පිට යනවා එහෙම එකියක්නම්:dull:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Methana inna eun dena advise vediya oluwata ganna epa machan hariyatama api danne nehene mokadda sira situation eka mokadda kiala! Hebei kalin yaluwek kiala thibba iwasapan vedima unoth auruddai kiala eka nam godak honda deyak uba ube paduwe hitapan! eka thamai hondama de nikan illan marmite gaganna one nehe neh!