Loku Aulak mata karanna deyak kiyanna.

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    හොඳම වැඩේ කෙල්ලව අතඇරපන් මොකද ඔය කෙල්ල කොහොමත් උඹෙන් ඈත් වෙනවා, කලින් කොල්ල උඹව මරනවා කියන්නේ උත් කෙල්ලට අම්බානෙට ආදරේ නැතුව නෙමයිනේ. එත් ඒ කෙල්ල උව දාල උඹ ගාවට අවා. උඹටත් ඕකමයි වෙන්නේ උඹ කොයි තරං ආදරේ කලත්. මචන් පාඩුවේ ඉන්න ආදරේ කරන කොල්ලන්ට ඉන්න දීපන් සමහර විට උට මනස අවුල් පොරක් උනොත් ඉතින් වෙන දේ කියන්න ඕන නැනේ... :eek:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    machan man kellekuta adare karanawa... eth eki kalin yalu wela hitapu eka man eki ekka yalu unata passe mawa maranawa kiyala ekita tharjanawaya karanawa... Dan kella mata monawahari wei kiyala mawa amathaka karanna hadanne !!!! mata ekiwa amathaka karanna be machanla.. man ekita godak adarei ban..

    man mokada ban karanne? pls joke nokara karanna deyak kiyapalla....

    කෙල්ල ඉන්නේ කැළණිය පැත්තේද??:confused:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    kellata nodanena hoyala blpn athdakimen kiyne...may be kella marsiya dnwa wenna puluwan...a nisa pdk shape eke hoyapn..kala bala wenna epa kohmtawat..himin hoypn kella gana kellata nodanena wenda wage ma adaren hitapn..ubta mata una de wenna epa kiyla wish krnwa...mage kella nm kollo case eka neme ekita heart prob..eki mata kiynne..eki mta akamti widihata dn raga panwa..5year love kla..mma lankwe neme inne apita godk bla prottu tibba..a okkoma iwari...
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මචං එකී උබව ගොනා කරලා අත අරින්නයි හදන්නේ
    එකී අරු එක්ක අයිත යාලු වෙන්නේ ඕනි ඇති
    අරුට රිද්දන තමයි උබ එකකේ යාලුවෙනන ඇත්තේ

    උබ කොල්ලව හම්බෙලා කියපන් උබව මරන්න එපා
    ඒකිව මරන්න කියලා
    එකී මැරුණම උබට මැරුණා කියලා හිත හදග්ත්තකි. වෙන එකෙක් එක්ක ගියොත් නේ දුක. මැරුණම අවුලක් නැහැ

    අනික බන් ඔය කියන විදියට මරනවා නම්......

    කට්ටිය කියන විදියට සමුහ මිනීවළවල් වල තමයි වලලන්න වෙන්නේ. ඇයිහම එකම කියන්නේ මරනවා කියලන්නේ

    තව විසදුමක් තියනවා. උ උබව මරන්න කලින් උව මරපන්.

    ප ලි ඔය කෙල්ල උබට ආදරේ නැහැ. ඕකි උබව කොහොමත් අතාරිනවා. එට කලින් ඒකිගෙන් ගන්න තියන දෙයක් ගනින්....
    නැත්තම් පුකට පයින් ගහලා එළවපන්. ය එක යනවමයි බන්

    :yes::yes::yes::yes::yes::yes: anna kathawa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    owa tika dawasai tiyennne..mukukith karanna yanne natuwa kella eka hodin idapan..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    උබව මරනවා කියලා ඌ කෙල්ලට තර්ජනේ කරලා හරියනවද? ඌ පී ඩයල් එකක්නේ. ඒක එක, අනික උබ ඔය කියන කෙල්ල දැන් ගෙනියන්නේ හින්දි මෙගා නාට්යක කොටහක් බන්. "අනේ ඔයාගේ ජිවිතේට අනතුරක් වෙයි, ඒක නිසා අමාරුවෙන් හරි ඔයා වෙනුවෙන් මම හිත හදාගන්නම්." ට්‍රස්ට් මී මචන්, ඔකිට වෙන එකෙකුට හිත ගිහින්, දැන් උබෙන් ගැලවෙන්න පොටක් හොයනවා

    Menna meka thamai sirama see eka.......!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ekek dala awa kellek tawa ekek wa dala yana eka kajjak newe ban. kellata one ube gelawila hoda dalayak lagata yanna ekai oya senament eka danne
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    උබව මරනවා කියලා ඌ කෙල්ලට තර්ජනේ කරලා හරියනවද? ඌ පී ඩයල් එකක්නේ. ඒක එක, අනික උබ ඔය කියන කෙල්ල දැන් ගෙනියන්නේ හින්දි මෙගා නාට්යක කොටහක් බන්. "අනේ ඔයාගේ ජිවිතේට අනතුරක් වෙයි, ඒක නිසා අමාරුවෙන් හරි ඔයා වෙනුවෙන් මම හිත හදාගන්නම්." ට්‍රස්ට් මී මචන්, ඔකිට වෙන එකෙකුට හිත ගිහින්, දැන් උබෙන් ගැලවෙන්න පොටක් හොයනවා

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :yes:
     
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    කොල්ල එක්ක කෙලින් කතා කරපන් මට ෂුවර් ඌ එන්නේ නෑ :D
    උඹ කියපන් හම්බෙන්න එන්න කියල ... බය නැතුව ඌට තියෙන්නේ ජෙල ..
    නැත්තම් කෙල්ල උඹව අන්දනවා ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මෙහෙමයි

    1. උඹ ඒ කොල්ලත් එක්ක කතාකරල බලපන්.

    එන හැටියට කෙල්ලව අතාරිනවද නැද්ද කියල බලන්න වෙනව.

    ඕක මටවුනානම් මම මෙලහකටත් කෙල්ලව අතෑරල. ඔය වගේ කොහෙවත් ඉන්න කෙල්ලො නිසා අපි නාස්තිවෙන එක තේරුමක් නැහැ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Mata hithenneth Kella ubata bole bassanawa.
    u ubawa maranawa kiyanne Love eka nawettuwe nattan,ubala denna u ta penna nemei ne Love karanne,u wa issaraha thiyagena :P
    Kellata gath katatama kiyanna thibba api denna yalu na,mata mage paduwe inna dila oya yanna kiyala.But ube kella u ta ehema kiyala na ne uba oya kiyana widihata,

    Anika thamai U ehema kiwwa nam kellagen number eka illagena uba kollata call karapan,call karala kelin katha karapan,U ta kiyapan ubawa meet wenna kiyala,Meet wela ubala denna katha karapan,Thakota kella u wa atha erapu hethuwa,anam manam okkoma hoya gannath puluwan ne,

    Kellonwa machan satha5 wiswasa karanna Epa,Ubata bokken love karana kellek nam kiyatawath Love eka nawattamu kiyanne na,Api mekata mokada karanne kiyala ahanne :)

    Uba modaya wenne nathuwa Oki mokatada enna hadanne kiyala poddak hoyala balala uba thiranayak ganin
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං එකී උබව ගොනා කරලා අත අරින්නයි හදන්නේ
    එකී අරු එක්ක අයිත යාලු වෙන්නේ ඕනි ඇති
    අරුට රිද්දන තමයි උබ එකකේ යාලුවෙනන ඇත්තේ

    උබ කොල්ලව හම්බෙලා කියපන් උබව මරන්න එපා
    ඒකිව මරන්න කියලා
    එකී මැරුණම උබට මැරුණා කියලා හිත හදග්ත්තකි. වෙන එකෙක් එක්ක ගියොත් නේ දුක. මැරුණම අවුලක් නැහැ

    අනික බන් ඔය කියන විදියට මරනවා නම්......

    කට්ටිය කියන විදියට සමුහ මිනීවළවල් වල තමයි වලලන්න වෙන්නේ. ඇයිහම එකම කියන්නේ මරනවා කියලන්නේ

    තව විසදුමක් තියනවා. උ උබව මරන්න කලින් උව මරපන්.

    ප ලි ඔය කෙල්ල උබට ආදරේ නැහැ. ඕකි උබව කොහොමත් අතාරිනවා. එට කලින් ඒකිගෙන් ගන්න තියන දෙයක් ගනින්....
    නැත්තම් පුකට පයින් ගහලා එළවපන්. ය එක යනවමයි බන්

    ගොනා හැරෙන්නේ පොල් පැලේට මචං.. මූ කියන කතාව හරි . කෙල්ල උඹව දාලා යන
    සීන් එකේ පටන් ගැන්ම තමයි ඔය. අහල බලපං අනිත් කොල්ලට උඹ ගැන කියලා තියෙන බේගල් ටිකත්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,361
    113
    Uba e kolla kelleta hambawela maranawa kiyanakota ubata call akak aran e dial akata denna kiyapan.passe uba kathakarapan.okunta karana puluwan deyak ne machan karana puluwan akek kiyawa kiyawa inne ne.mata sure kolla boruwata sadde danawethi.ekaaa bennoth ubath benapan.hodin kathakaloth hodin kathakarapan.tread dana aka peththaka thiyala prashne kathakarala wisadaganin machan.athakota kellath harida weradida kiyala ubata therewi.ok.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    mekai ban methana okkoma eun kyanne kella umbewa atharinna yanawa kyalane. mama eka ehemamai kiyala kiyannaha. samaharawita ehema wennath puluwan. nowennath puluwan. umbegawa uge number eka thyenawanan umbe uta kelinma katha kerapan. naththan umbe ponnaya wenawa. umbe gawa number eka naththan kellagen illapan. habai kella umber eka denna baha kiyanawanan eka sakayata kaaranawak :yes::yes: kohoma hari bala kerala number eka ganin. ehema denna baama kiyanawanan umbe kelinma kyapan "mata oyawa sakai oyage mkak hari depitakattu wadak meka. mata meh affair eka keranna baha" kyala kelinma mawaththala dapan. :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබව මරනවා කියලා ඌ කෙල්ලට තර්ජනේ කරලා හරියනවද? ඌ පී ඩයල් එකක්නේ. ඒක එක, අනික උබ ඔය කියන කෙල්ල දැන් ගෙනියන්නේ හින්දි මෙගා නාට්යක කොටහක් බන්. "අනේ ඔයාගේ ජිවිතේට අනතුරක් වෙයි, ඒක නිසා අමාරුවෙන් හරි ඔයා වෙනුවෙන් මම හිත හදාගන්නම්." ට්‍රස්ට් මී මචන්, ඔකිට වෙන එකෙකුට හිත ගිහින්, දැන් උබෙන් ගැලවෙන්න පොටක් හොයනවා

    :P:P... ammapa matat me senal kiyala tiyana tikamai hitennee.. ova kellange mayam machoooooooo...... hadavathata wahal novee molen hithala balala tiranayak ganin. yanna ona nam ekita yanna diyan....:yes::yes:
     
    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    Machan Matath Oya wage Athdakimakata Muhuna denna wela thiyenawa, e kolla nam mage girlge passe apu ekek, yalu wela idala nemei, hodama wade dennama Iwasana eka thama, owa okkoma masa 6k 7k yanakan witharai, wadima unoth avuruddai,

    Machan Ubala dennam godak samagiye WISHWASAWANTHA Widiyata Love Karapan Sirawatama.

    Oya Wage Welawata Godakma Watinne Machan Wishwasaya Kiyana De.

    Habai Machan Ubage Kella Kapati Wadak Karanna Yanawa Nam Uba Uth ekka Katha Karala Prashne Wisadaganin... Randu Wenna Yanna Epa Full Normal Katha bha karapan e kollath ekka.

    Ow ban me kella mata hambawela tama masayak witara tika kalayak.. A tika kaleta apu godak prasna nisama dan eki mata godak lan una godak.. ekitath A kollawa epa wela tiyenne.. hodama de widiyata dan math karanne ekiwa wiswasa karana eka tamai... dan hari kella ona dekata math ekka innawa kiyala porondu una.. A nisama man wiswasa karala.. mage arakshawa salasa ganna eka tamai hodama de?

    me thread eka dala me tika dawasata godak dewal una... kella godak adare karanawa mata... A nisa machan math hithanawa kalayath ekka me prasna okkotama uththara hamba wei kiyala hithenawa... Thx wachanayakin hari mata udaw karapu elakiri yaluwo okkotama...
     
    ado kella kelaniye neda... gayani neda nama... wayasa 21, malli kenek innawa..
    meka harinam uppanne idanma kiyannam