ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අරූ මන්නේ අරන් පන්නද්දී උබලට බඩා මාමිව උස්සන් තමයි දුවන්න වෙන්නේ :P

    ඌව පේරලලා බිම දාලා ටැක්ටිකල් ඇමක් විදියට භාවිතා කරනවා අපි.:cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    නැත්තම් පොරට පුළුවන් උඩ පැනල වලතරගේ ඇගට පනින්න :P වලා ෆ්ලැට්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැත්තම් පොරට පුළුවන් උඩ පැනල වලතරගේ ඇගට පනින්න :P වලා ෆ්ලැට්

    සුමෝ ගේමක් යයි.:cool:

    spB3Ypt.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත. :yes: :(

    උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ.... :(

    ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම..... :dull:

    තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ...... :dull:

    ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..... :yes: :D :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    8.gif
    :sorry::sorry: Get well soon bro
    2.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත. :yes: :(

    උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ.... :(

    ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම..... :dull:

    තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ...... :dull:

    ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..... :yes: :D :)

    ඔපරේෂන් කරන්න වැදිලා නම් කකුල බරපතලද දන්නේ නෑ..හිටු කෝල් එකක් අරන් බලන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16980370 said:
    ඔපරේෂන් කරන්න වැදිලා නම් කකුල බරපතලද දන්නේ නෑ..හිටු කෝල් එකක් අරන් බලන්න..

    :dull: අවුලක් නැතුව ඈති...... මට හරියට ඈහුනේ නෑ.... මාත් වැඩිය අහන්න ගියේ නෑ..... අවුල් වගේ මට..... :baffled: ඉක්මනට සනීප වෙයි පොරට..... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,460
    113
    Auckland
    කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත. :yes: :(

    උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ.... :(

    ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම..... :dull:

    තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ...... :dull:

    ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..... :yes: :D :)

    sirawata ??? :( :(

    get well soon
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :yes: කුකුළමයි කතා කරලා කිව්වේ ටිකකට කලින්......

    මම රෑට පොරගේ තාත්තට කෝල් කරලා විස්තර අහලා කියන්නම් උඹලට...... :yes:

    කුකුලගේ නොම්මරේ එවපන්කෝ බලන්නවත් යන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුලගේ නොම්මරේ එවපන්කෝ බලන්නවත් යන්න

    :oo: දැන් ඌට කෝල් කරන එක වදයක් වෙයි..... හෙට අනිද්දට බලමු.... :D මම පොරගේ තාත්තාගෙන් විස්තර අහලා උඹලට කියන්නම්කෝ රෑට...... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත. :yes: :(

    උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ.... :(

    ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම..... :dull:

    තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ...... :dull:

    ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..... :yes: :D :)

    අඩෝ අපේ ඥ කුකුලට මොකෝ? :shocked:
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා කියන්න මාමේ :dull: දැන් නම්බර් හොයන කෝල් කරොත් පොරට කරදරේ නේ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: දැන් ඌට කෝල් කරන එක වදයක් වෙයි..... හෙට අනිද්දට බලමු.... :D මම පොරගේ තාත්තාගෙන් විස්තර අහලා උඹලට කියන්නම්කෝ රෑට...... :yes:

    kollata tikak amaru patai,man katha kara. Theater eken gathtalu... mona unath dawasa gane class giyapu eka... geniyek pissu kelala.

    heta yanna ona balanna wath:sorry::confused:
     
    Status
    Not open for further replies.