EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ කතාවත් ඇත්ත නේන්නම්...... :yes::yes::yes:

    ඉස්තුති ඉස්තුති...... :) හැබැයි උඹේ ප්‍රාර්ථනාව නම් අද ඉෂ්ට වෙන්නේ නෑ....... ඒත් මගේ දතක් හෝ දෙකක් ගැලවෙයි අද නම්.........
    Ada wenne nathi ewa kawada wennada....:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled; oya wesawa poruwatawath welawata naggada manda :oo: muge anik wada.walath timing upset athi.:P

    facepalm.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආතතිය එත් එහෙම කියන්න බැහැ .....මුන් බනිනවා
    නදී ගංගා තරණයේ...
    සැරිසරා සැඩ මාරුතේ.....
    ඉන්ද්‍රඛිලයක් සේ...
    නොසැලී මා යන මාවතේ..
    සිංහ ලෝකයේ...
    සිංහලෝකයේ...
    සුලං රැල්ලේ දැවටිලා....
    මන්දමාරුතයේ......
    සොයා යන්නෙමී...

    9k=
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ්... මවුස් එක පිස්සු නටනවා ලෙෆ්ට් ක්ලික් එක වැඩ නෑ දැං..
    කීයක් විතර වෙනවද හොද එකක් ? වයර්ලස් එපා

    mageth weda na ban left click mei den..labbagen aluthen gatta havit wireless eka :dull: ou ganna epa kiyaddi mama gatte :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේහ්... මවුස් එක පිස්සු නටනවා ලෙෆ්ට් ක්ලික් එක වැඩ නෑ දැං..
    කීයක් විතර වෙනවද හොද එකක් ? වයර්ලස් එපා

    :oo: Genius USB එකක් දෙන්නම්.... 600/=ක් වගේ වෙයි.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mageth weda na ban left click mei den..labbagen aluthen gatta havit wireless eka :dull: ou ganna epa kiyaddi mama gatte :(

    :frown: ඕක ගෙනත් දීපිය යකෝ.... වොරන්ටි තියෙනවා ඕකට අපිට.... කී බෝඩ් එකත් එක්ක ඕනා..... හෙට එනකොට ඒකත් අරන් වරෝ..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mageth weda na ban left click mei den..labbagen aluthen gatta havit wireless eka :dull: ou ganna epa kiyaddi mama gatte :(
    :baffled::baffled:
    :oo: Genius USB එකක් දෙන්නම්.... 600/=ක් වගේ වෙයි.... :yes:
    මං ඉල්ලන්න ගියෙන අර හැවිට් එකක් :baffled:
    ෆොටෝශොප් සීන් කරන නිසා DPI වැඩි එකක ගාන බලලා කියන්නකෝ...
    600 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නෑ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඕක ගෙනත් දීපිය යකෝ.... වොරන්ටි තියෙනවා ඕකට අපිට.... කී බෝඩ් එකත් එක්ක ඕනා..... හෙට එනකොට ඒකත් අරන් වරෝ..... :yes:

    :no: ona na ban..ara hambayagen gaththa logitech eka nam maru ban eke keyboard eke letters dekak up set mouse eka nam supiri :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:

    මං ඉල්ලන්න ගියෙන අර හැවිට් එකක් :baffled:
    ෆොටෝශොප් සීන් කරන නිසා DPI වැඩි එකක ගාන බලලා කියන්නකෝ...
    600 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නෑ :D

    :oo: Genius NetScroll 120 Optical Mouse

    http://www.geniusnet.com/Genius/wSite/ct?xItem=16501&ctNode=104

    මෙන්න මේක..... :yes:

    හැවිට් එකකුත් තියෙනවා..... Havit HV-MS689 More than 3,000,000 times key life කියලා තියෙන්නේ..... :P ඒක 500/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :no: ona na ban..ara hambayagen gaththa logitech eka nam maru ban eke keyboard eke letters dekak up set mouse eka nam supiri :cool:

    :frown: ගෙනත් දීපිය බොල..... එවෙලෙම වෙන එකක් දෙන්නම්.... ඕකට වොරන්ටි තියෙනවා බං.... උඹ අර දෙමලව පෝසත් කරන්නද යන්නේ..... හෙට එනකොට අරන් වර....... :yes:

    මම නම් දෙමලාගෙන් ගත්තත් තම්බියාගෙන් නම් නොගනිමි..... :no:

    කියන එක අහලා හෙට ඕක අරන් වර...... :yes: සහ එනකොට Win 8.1 නම් දාන්නේ ඒකත් අරන් එන්න.... මගේ ලග තියෙන එක ක්‍රෑක් වෙන්නේ නෑ රෙද්ද....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sure ekata naa wage.. athin kaala ekak genalla wage...meh umbe salli walin gaththa ewwa nam epa puthe...mama uta call ekak deela ahannam ko dunnada kiyala :dull:

    :angry: මගුල.... ඌට කෝල් කරන්න දෙයක් නෑ.... උඹ හෙට වරෙන්.... එච්චරයි..... :angry: ඌට කෝල් කරන්න එපා.... ඌට මම බැනලා බැනලා අරන් ආවේ..... :yes: