Ada wenne nathi ewa kawada wennada....උඹේ කතාවත් ඇත්ත නේන්නම්......
ඉස්තුති ඉස්තුති......හැබැයි උඹේ ප්රාර්ථනාව නම් අද ඉෂ්ට වෙන්නේ නෑ....... ඒත් මගේ දතක් හෝ දෙකක් ගැලවෙයි අද නම්.........

Ada wenne nathi ewa kawada wennada....උඹේ කතාවත් ඇත්ත නේන්නම්......
ඉස්තුති ඉස්තුති......හැබැයි උඹේ ප්රාර්ථනාව නම් අද ඉෂ්ට වෙන්නේ නෑ....... ඒත් මගේ දතක් හෝ දෙකක් ගැලවෙයි අද නම්.........

:baffled; oya wesawa poruwatawath welawata naggada mandamuge anik wada.walath timing upset athi.
![]()
Ada wenne nathi ewa kawada wennada....![]()

හැබැයි දෙක සෙට් වෙන්නේ නම් නෑ....... 
අද බෝතල් පාටි එහෙම ඇති ඒ කියන්නෙඅද වෙනවා......හැබැයි දෙක සෙට් වෙන්නේ නම් නෑ.......
![]()

නදී ගංගා තරණයේ...ආතතිය එත් එහෙම කියන්න බැහැ .....මුන් බනිනවා
අද වෙනවා......හැබැයි දෙක සෙට් වෙන්නේ නම් නෑ.......
![]()
බ්රේක් නැති වෙය උඹට..... 
මේහ්... මවුස් එක පිස්සු නටනවා ලෙෆ්ට් ක්ලික් එක වැඩ නෑ දැං..මොකෝ ඒ ගමන......??
![]()
ත්රෙඩ් දාන්න මහන්සි වෙන්න එපා.... අද හවසට වරෙන්..... හාඩ් එකක් ගෙනාවා මම......
![]()

මේහ්... මවුස් එක පිස්සු නටනවා ලෙෆ්ට් ක්ලික් එක වැඩ නෑ දැං..
කීයක් විතර වෙනවද හොද එකක් ? වයර්ලස් එපා
ou ganna epa kiyaddi mama gatte 
මේහ්... මවුස් එක පිස්සු නටනවා ලෙෆ්ට් ක්ලික් එක වැඩ නෑ දැං..
කීයක් විතර වෙනවද හොද එකක් ? වයර්ලස් එපා
Genius USB එකක් දෙන්නම්.... 600/=ක් වගේ වෙයි.... 
mageth weda na ban left click mei den..labbagen aluthen gatta havit wireless ekaou ganna epa kiyaddi mama gatte
![]()
ඕක ගෙනත් දීපිය යකෝ.... වොරන්ටි තියෙනවා ඕකට අපිට.... කී බෝඩ් එකත් එක්ක ඕනා..... හෙට එනකොට ඒකත් අරන් වරෝ..... 
mageth weda na ban left click mei den..labbagen aluthen gatta havit wireless ekaou ganna epa kiyaddi mama gatte
![]()

මං ඉල්ලන්න ගියෙන අර හැවිට් එකක්Genius USB එකක් දෙන්නම්.... 600/=ක් වගේ වෙයි....
![]()

ඕක ගෙනත් දීපිය යකෝ.... වොරන්ටි තියෙනවා ඕකට අපිට.... කී බෝඩ් එකත් එක්ක ඕනා..... හෙට එනකොට ඒකත් අරන් වරෝ.....
![]()
ona na ban..ara hambayagen gaththa logitech eka nam maru ban eke keyboard eke letters dekak up set mouse eka nam supiri 
![]()
මං ඉල්ලන්න ගියෙන අර හැවිට් එකක්
ෆොටෝශොප් සීන් කරන නිසා DPI වැඩි එකක ගාන බලලා කියන්නකෝ...
600 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නෑ![]()
Genius NetScroll 120 Optical Mouse
ඒක 500/=ඔව් ඔව්

ona na ban..ara hambayagen gaththa logitech eka nam maru ban eke keyboard eke letters dekak up set mouse eka nam supiri
![]()
ගෙනත් දීපිය බොල..... එවෙලෙම වෙන එකක් දෙන්නම්.... ඕකට වොරන්ටි තියෙනවා බං.... උඹ අර දෙමලව පෝසත් කරන්නද යන්නේ..... හෙට එනකොට අරන් වර.......
සහ එනකොට Win 8.1 නම් දාන්නේ ඒකත් අරන් එන්න.... මගේ ලග තියෙන එක ක්රෑක් වෙන්නේ නෑ රෙද්ද....sure ekata naa wage.. athin kaala ekak genalla wage...meh umbe salli walin gaththa ewwa nam epa puthe...mama uta call ekak deela ahannam ko dunnada kiyala![]()
මගුල.... ඌට කෝල් කරන්න දෙයක් නෑ.... උඹ හෙට වරෙන්.... එච්චරයි.....
ඌට කෝල් කරන්න එපා.... ඌට මම බැනලා බැනලා අරන් ආවේ..... 