ප්ලාස්ටර් එකක්ද මොකක්දෝ දාලා තියෙන්නේ කිව්වේ.... හෙට සර්ජන් බලන්න ඕනා කිව්වා විස්තර දැන ගන්න.........

මම පොඩි එකාගේ තාත්තාට කතා කරා...... අංකල් පොඩ්ඩක් බිසි වගේ.... හැපිච්ච තැන බලන්න යන කතාවක් කිව්වා.... ආයේ පස්සේ කෝල් කරලා බලනවා.....
දණිස්සට පහලින් ඈටයක් පුපුරලා කතාවක් කිව්වා.....ප්ලාස්ටර් එකක්ද මොකක්දෝ දාලා තියෙන්නේ කිව්වේ.... හෙට සර්ජන් බලන්න ඕනා කිව්වා විස්තර දැන ගන්න.........
අපි කොහොම හොදට ගියත් වැඩක් නෑ පාරේ යන අ*** හු** කෑ* වේ*ගේ පුතෙක් හෝ වේ*යක් පිස්සු කෙලියොත්.......![]()
![]()

Bike vela yanakata api koitaram parissamen giyath vedak nehe, pare yana un pissu keliyoth...![]()

Ete pupurala kiyala tamai matath kiuve, heta yamuda hospital ekata oluwa dala enna![]()
හෙට උදේ යමුද.....??
කළුබෝවිල නේද....?? කීයද දන්නේ නෑ බලන්න දෙන ටයිම්......?? 
සිරාම කතාව![]()
උදේ 6-7, දවල් 12-1 හවස 5-6.....හෙට උදේ යමුද.....??
කළුබෝවිල නේද....?? කීයද දන්නේ නෑ බලන්න දෙන ටයිම්......??
![]()

Ete pupurala kiyala tamai matath kiuve, heta yamuda hospital ekata oluwa dala enna![]()
හෙට උදේ මම එනවා. 6 ඉදලා 7 වෙනකම් ලෙඩ්ඩු බලන්න්න දෙනවා, වැස්සේ නැත්තම් බයික් එකේ එන්නේ,,,
උදේ 6-7, දවල් 12-1 හවස 5-6.....
කීවෙනි වෝඩ් එකේද ඉන්නේ කියල දන්නවද. හරිඳු මල්ලිගේ නොම්බරේ sms කරපන්.![]()
ස්තූති මිනි මාමේ..... SMS කරා නම්බර් එක.... හොස්පිට්ල් එකේ කවුරු හරි දන්නවා නම්, ඌ ගැන බලන්න සෙට් කරන්න.....
හෙට උදේ මම එනවා. 6 ඉදලා 7 වෙනකම් ලෙඩ්ඩු බලන්න්න දෙනවා, වැස්සේ නැත්තම් බයික් එකේ එන්නේ,,,
මම කිව්වේ උඹට 7-8 නෙවේ 6-7 කියලා..... වැස්සේ නැත්නම් උදේට සෙට් වෙමු එහෙනම්.... උදේට යන එක ලෙහෙසි....... 

යුරාජ් මහත්තය එවපු පනිවිඩේට මට රිප්ලියි කරන්න බෑ මට පර්මිෂන් නෑලු
එනිවේ යුරාජ් මහත්තයෝ මීටරේ අවුල හදාගත්ත පොඩි කේස් එකක් තිබ්ල තියෙන්නේ 
අප්පටසිරි දැන් දැක්කේ.කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත.![]()
![]()
උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ....![]()
ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම.....![]()
තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ......![]()
ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු.....![]()
![]()
![]()
ස්තූති මිනි මාමේ..... SMS කරා නම්බර් එක.... හොස්පිට්ල් එකේ කවුරු හරි දන්නවා නම්, ඌ ගැන බලන්න සෙට් කරන්න.....
![]()
මම කිව්වේ උඹට 7-8 නෙවේ 6-7 කියලා..... වැස්සේ නැත්නම් උදේට සෙට් වෙමු එහෙනම්.... උදේට යන එක ලෙහෙසි.......
![]()
බඩෝ එනවනම් කෝල් එකක් දීපියෝ මමත් එනවා
චානක මංජුල යෝජනා කරා හෙට උදේ යමු කියලා.... ඉතින් උදේ 6-7 බලන්න දෙන වෙලාවට යමු. මූ ඉන්න වෝඩ් එකවත් දන්නේ නෑ හැබැයි. අවුලක් නෑ, උදේට පොරගේ තාත්තට කෝල් කරලා හරි අහගන්න බැරියෑ..... 
චානක මංජුල යෝජනා කරා හෙට උදේ යමු කියලා.... ඉතින් උදේ 6-7 බලන්න දෙන වෙලාවට යමු. මූ ඉන්න වෝඩ් එකවත් දන්නේ නෑ හැබැයි. අවුලක් නෑ, උදේට පොරගේ තාත්තට කෝල් කරලා හරි අහගන්න බැරියෑ.....
![]()

උදේ පාන්දර නැගිටින්න බැරි එවුන් නේ ඉන්නේ![]()
තෝ උදේ කියලා 6ට කෝල් කරහම හරිද.....??