ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම පොඩි එකාගේ තාත්තාට කතා කරා...... අංකල් පොඩ්ඩක් බිසි වගේ.... හැපිච්ච තැන බලන්න යන කතාවක් කිව්වා.... ආයේ පස්සේ කෝල් කරලා බලනවා.....

    දණිස්සට පහලින් ඈටයක් පුපුරලා කතාවක් කිව්වා..... :dull: ප්ලාස්ටර් එකක්ද මොකක්දෝ දාලා තියෙන්නේ කිව්වේ.... හෙට සර්ජන් බලන්න ඕනා කිව්වා විස්තර දැන ගන්න.........

    අපි කොහොම හොදට ගියත් වැඩක් නෑ පාරේ යන අ*** හු** කෑ* වේ*ගේ පුතෙක් හෝ වේ*යක් පිස්සු කෙලියොත්....... :angry: :angry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    Ete pupurala kiyala tamai matath kiuve, heta yamuda hospital ekata oluwa dala enna:rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සිරාම කතාව :yes::yes::yes:

    man giya sathiye moratuve aluth pare 70 vitara awa ude 6.50vitara, mata isarahin giya elite eka eka paratama newthuwa, bracke kara, yatibada sithala una. man hithuwa mage malagama kiyala. edigena gihilla elite eke passe bufer eke veduna bike ekata aulak ne mata aulak ne pera pinakata..vahana karaya mukuth nokiya giya,,, ane manda bun puluwwan tarama praveshamen..

    Vamen issara karanakata balagena yanna ona eka tamai ilaga case eka
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හෙට උදේ යමුද.....?? :rolleyes: කළුබෝවිල නේද....?? කීයද දන්නේ නෑ බලන්න දෙන ටයිම්......?? :rolleyes:
    උදේ 6-7, දවල් 12-1 හවස 5-6.....
    කීවෙනි වෝඩ් එකේද ඉන්නේ කියල දන්නවද. හරිඳු මල්ලිගේ නොම්බරේ sms කරපන්.:(:(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හෙට උදේ මම එනවා. 6 ඉදලා 7 වෙනකම් ලෙඩ්ඩු බලන්න්න දෙනවා, වැස්සේ නැත්තම් බයික් එකේ එන්නේ,,,

    Ude time ekata enna nam amarui machoo, dawal time ekata set vemuda?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උදේ 6-7, දවල් 12-1 හවස 5-6.....
    කීවෙනි වෝඩ් එකේද ඉන්නේ කියල දන්නවද. හරිඳු මල්ලිගේ නොම්බරේ sms කරපන්.:(:(

    :cool: ස්තූති මිනි මාමේ..... SMS කරා නම්බර් එක.... හොස්පිට්ල් එකේ කවුරු හරි දන්නවා නම්, ඌ ගැන බලන්න සෙට් කරන්න..... :yes:

    හෙට උදේ මම එනවා. 6 ඉදලා 7 වෙනකම් ලෙඩ්ඩු බලන්න්න දෙනවා, වැස්සේ නැත්තම් බයික් එකේ එන්නේ,,,

    :oo: මම කිව්වේ උඹට 7-8 නෙවේ 6-7 කියලා..... වැස්සේ නැත්නම් උදේට සෙට් වෙමු එහෙනම්.... උදේට යන එක ලෙහෙසි....... :yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඔය හැපුනු කෙනාට ඉක්මන් සුවය ලැබේවා. :yes::yes::yes:

    මමත් දැන් බයික් එක පදින්නේ සෑහෙන්න පරිස්සමෙන් එක දවසක් මැරෙන්න ගියා. ඩිස්ක් බ්‍රේක් එකට පින්‍සිද්ද වෙන්න බේරුනා. :dull: යුරාජ් මහත්තය එවපු පනිවිඩේට මට රිප්ලියි කරන්න බෑ මට පර්මිෂන් නෑලු :rolleyes: එනිවේ යුරාජ් මහත්තයෝ මීටරේ අවුල හදාගත්ත පොඩි කේස් එකක් තිබ්ල තියෙන්නේ :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හරිදු සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා..!
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුළණි..... අපේ හරිදු ගම්ලත් නොහොත් කසිප්පුවා.... රිය අනතුරකට භාජනය වී..... කළුබෝවිල රෝහලට ඈතුලත් කර ඈත. :yes: :(

    උදේ SLIIT එනකොට, පිස්සු ගෑණියෙක්, ඒකිගේ කාර් එක U Turn ගහලා.... අපේ කුකුළා හයියෙන් ඈවිල්ලත් නෑ.... ඒත් ඒ කාර් එකේ කකුල වැදිලා...... දැන් බුවා ඉස්පිරිතාලේ.... :(

    ඔපරේෂන් තියටර් එකටත් ගත්තා වගේ කතාවක් කිව්වේ..... මට මීටර් නෑ කිව්ව ඒවා සේරම..... :dull:

    තව දවස් දෙක තුනකින් ඩිස්චාජ් කරයි කිව්වා..... බයික් එකට නම් තුවාලයක් නෑ ලු...... කුකුළට තමා අමාරු මගේ හිතේ...... :dull:

    ආයෙත් ඉක්මනට කසිප්පු පෙරන්න යන්න, අපේ කසිප්පුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..... :yes: :D :)
    අප්පටසිරි දැන් දැක්කේ.
    ඉක්මන් සුවය ලැබේවා කසිප්පුවෝ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: ස්තූති මිනි මාමේ..... SMS කරා නම්බර් එක.... හොස්පිට්ල් එකේ කවුරු හරි දන්නවා නම්, ඌ ගැන බලන්න සෙට් කරන්න..... :yes:

    :oo: මම කිව්වේ උඹට 7-8 නෙවේ 6-7 කියලා..... වැස්සේ නැත්නම් උදේට සෙට් වෙමු එහෙනම්.... උදේට යන එක ලෙහෙසි....... :yes:

    බඩෝ එනවනම් කෝල් එකක් දීපියෝ මමත් එනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩෝ එනවනම් කෝල් එකක් දීපියෝ මමත් එනවා

    :oo: චානක මංජුල යෝජනා කරා හෙට උදේ යමු කියලා.... ඉතින් උදේ 6-7 බලන්න දෙන වෙලාවට යමු. මූ ඉන්න වෝඩ් එකවත් දන්නේ නෑ හැබැයි. අවුලක් නෑ, උදේට පොරගේ තාත්තට කෝල් කරලා හරි අහගන්න බැරියෑ..... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    :oo: චානක මංජුල යෝජනා කරා හෙට උදේ යමු කියලා.... ඉතින් උදේ 6-7 බලන්න දෙන වෙලාවට යමු. මූ ඉන්න වෝඩ් එකවත් දන්නේ නෑ හැබැයි. අවුලක් නෑ, උදේට පොරගේ තාත්තට කෝල් කරලා හරි අහගන්න බැරියෑ..... :yes:

    උදේ පාන්දර නැගිටින්න බැරි එවුන් නේ ඉන්නේ :rofl::rofl::rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හරිඳුවට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව !!
    කෝල් කරපු එකෙක් කියහන්කො දැං කොහොමද ඌට?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    අඩේ හරිඳුට දැන් කොහොමද

    ඉක්මනින් වැඩේ ගොඩ දාගන්න ලැබේවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දර නැගිටින්න බැරි එවුන් නේ ඉන්නේ :rofl::rofl::rofl:

    :angry: තෝ උදේ කියලා 6ට කෝල් කරහම හරිද.....?? :angry:

    අපි නම් වහිනවා කියලා බොරු කියලා මග අරින්නේ නෑ..... :P
     
    Status
    Not open for further replies.