Ada wenawa nam ithin 2 set wenawama thama...අද වෙනවා......හැබැයි දෙක සෙට් වෙන්නේ නම් නෑ.......
![]()


Ada wenawa nam ithin 2 set wenawama thama...අද වෙනවා......හැබැයි දෙක සෙට් වෙන්නේ නම් නෑ.......
![]()


මගුල.... ඌට කෝල් කරන්න දෙයක් නෑ.... උඹ හෙට වරෙන්.... එච්චරයි.....
ඌට කෝල් කරන්න එපා.... ඌට මම බැනලා බැනලා අරන් ආවේ.....
![]()

Sirawata...mamath gaththa mouse ekak thiyenawa A4 Tech ekak...barclays gaththe..supiriyatama wada....dan 2yrs walatath langayi..ona na ban..ara hambayagen gaththa logitech eka nam maru ban eke keyboard eke letters dekak up set mouse eka nam supiri
![]()


Sounds like mu athin salli deela aran awilla wage....na na call karanawa hitahanko![]()

na na call karanawa hitahanko![]()
මොන හුයන්නක්ද බං...... ඌට අමතලා අමතලා අරන් ආවහම, ඒකෙත් හතර මායිම් හොයන්න ඕනාද.....?? උඹ වරෙන් පැහෙන්නේ නැතුව, අර කිව්ව ඒවා ටිකත් අරන්..... 
Sounds like mu athin salli deela aran awilla wage....![]()
උඹ පූදින්නේ නැතුව හිටපිය.......

දැං තියෙන එක ගත්තෙ මෙට්රො එකෙං. ලැප් එක ගන්න වෙලාවෙ.Genius NetScroll 120 Optical Mouse
http://www.geniusnet.com/Genius/wSite/ct?xItem=16501&ctNode=104
මෙන්න මේක.....![]()
හැවිට් එකකුත් තියෙනවා..... Havit HV-MS689 More than 3,000,000 times key life කියලා තියෙන්නේ.....ඒක 500/=
වොරන්ටි නෑ ලු
දැං තියෙන එක ගත්තෙ මෙට්රො එකෙං. ලැප් එක ගන්න වෙලාවෙ.
2000ක් උනා කියහංකො. ගේමිං මව්ස් එකක්වොරන්ටි නෑ ලු
![]()
මොකක්ද මොඩල් එක.....?? කියන්න බලන්න වොරන්ටි අරන් දෙන්න පුලුවන් එකක් නම් අරන් දෙන්නම්..... 
okata uparima 10k eyi....උඹ පූදින්නේ නැතුව හිටපිය.......
![]()
අර වලාගේ ගෙදර යන ත්රෙඩ් එකට වර......![]()


මේක උං ගෙන්වන සීන් එක්ක නෙවේ ලු. කියලාමයි දුන්නෙ. මේක වොරන්ටි එක්ක ගන්නවා නං මීට වඩා වැඩි ගානක් වෙනවා කිව්වා. අර බල්ක් සීන් එකක් මං හිතන්නෙ. අවුරුද්දයි හරියටම පාවිච්චි කලේමොකක්ද මොඩල් එක.....?? කියන්න බලන්න වොරන්ටි අරන් දෙන්න පුලුවන් එකක් නම් අරන් දෙන්නම්.....
![]()
okata uparima 10k eyi....![]()
මට සැක නඩේ ගුරාම පොල්ල තියයිද කියලයි..... 
මේකටවත් රිදිලා දූවගෙන එයිද.....?? 
මේක උං ගෙන්වන සීන් එක්ක නෙවේ ලු. කියලාමයි දුන්නෙ. මේක වොරන්ටි එක්ක ගන්නවා නං මීට වඩා වැඩි ගානක් වෙනවා කිව්වා. අර බල්ක් සීන් එකක් මං හිතන්නෙ. අවුරුද්දයි හරියටම පාවිච්චි කලේ
හැබැයි ඉතින් ග්රෑෆික් කරන උන් නම්, අවුරුද්ද පාවිච්චි කරා කියන්නෙත් ලොකු දෙයක් නේහ්.... 
හැබැයි ඉතින් ග්රෑෆික් කරන උන් නම්, අවුරුද්ද පාවිච්චි කරා කියන්නෙත් ලොකු දෙයක් නේහ්....
![]()
ඔව් ඒකත් ඇත්ත 
මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....හැබැයි ඉතින් ග්රෑෆික් කරන උන් නම්, අවුරුද්ද පාවිච්චි කරා කියන්නෙත් ලොකු දෙයක් නේහ්....
![]()

මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....![]()
දිගින් දිගටම මවුස් එක පාවිච්චි වෙනවා නම් ඉතින් ඒක වෙන්න පුලුවන්.....


ඒකත් ඉක්මනටම අවුල් වුනා බන්. පස්සෙ ගත්තු jeway කියන එකටත් කෙලවුනා.දිගින් දිගටම මවුස් එක පාවිච්චි වෙනවා නම් ඉතින් ඒක වෙන්න පුලුවන්.....
![]()
ඈයි අර ජීනියස් එක අවුල්ද....?? වොරන්ටි තිබේ..... එන වෙලාවක ඈන්න වර..... හදිසි නම් කුරියර් එකට දාන්න.......![]()
මේ අර පෙරහැර බලන්න එන්න ඕනා කවදද.....?? වදයක් වෙයිද අපි එන එක.....??![]()






oya eka parakuth polla thiyala thiyenne lassanata....මට සැක නඩේ ගුරාම පොල්ල තියයිද කියලයි.....
මේකටවත් රිදිලා දූවගෙන එයිද.....??
![]()

