EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: මගුල.... ඌට කෝල් කරන්න දෙයක් නෑ.... උඹ හෙට වරෙන්.... එච්චරයි..... :angry: ඌට කෝල් කරන්න එපා.... ඌට මම බැනලා බැනලා අරන් ආවේ..... :yes:

    na na call karanawa hitahanko :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    na na call karanawa hitahanko :oo:

    :frown: මොන හුයන්නක්ද බං...... ඌට අමතලා අමතලා අරන් ආවහම, ඒකෙත් හතර මායිම් හොයන්න ඕනාද.....?? උඹ වරෙන් පැහෙන්නේ නැතුව, අර කිව්ව ඒවා ටිකත් අරන්..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: Genius NetScroll 120 Optical Mouse

    http://www.geniusnet.com/Genius/wSite/ct?xItem=16501&ctNode=104

    මෙන්න මේක..... :yes:

    හැවිට් එකකුත් තියෙනවා..... Havit HV-MS689 More than 3,000,000 times key life කියලා තියෙන්නේ..... :P ඒක 500/=
    දැං තියෙන එක ගත්තෙ මෙට්රො එකෙං. ලැප් එක ගන්න වෙලාවෙ.
    2000ක් උනා කියහංකො. ගේමිං මව්ස් එකක් :sorry: වොරන්ටි නෑ ලු
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැං තියෙන එක ගත්තෙ මෙට්රො එකෙං. ලැප් එක ගන්න වෙලාවෙ.
    2000ක් උනා කියහංකො. ගේමිං මව්ස් එකක් :sorry: වොරන්ටි නෑ ලු
    2.gif

    :oo: මොකක්ද මොඩල් එක.....?? කියන්න බලන්න වොරන්ටි අරන් දෙන්න පුලුවන් එකක් නම් අරන් දෙන්නම්..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොකක්ද මොඩල් එක.....?? කියන්න බලන්න වොරන්ටි අරන් දෙන්න පුලුවන් එකක් නම් අරන් දෙන්නම්..... :yes:
    මේක උං ගෙන්වන සීන් එක්ක නෙවේ ලු. කියලාමයි දුන්නෙ. මේක වොරන්ටි එක්ක ගන්නවා නං මීට වඩා වැඩි ගානක් වෙනවා කිව්වා. අර බල්ක් සීන් එකක් මං හිතන්නෙ. අවුරුද්දයි හරියටම පාවිච්චි කලේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක උං ගෙන්වන සීන් එක්ක නෙවේ ලු. කියලාමයි දුන්නෙ. මේක වොරන්ටි එක්ක ගන්නවා නං මීට වඩා වැඩි ගානක් වෙනවා කිව්වා. අර බල්ක් සීන් එකක් මං හිතන්නෙ. අවුරුද්දයි හරියටම පාවිච්චි කලේ

    :dull: හැබැයි ඉතින් ග්‍රෑෆික් කරන උන් නම්, අවුරුද්ද පාවිච්චි කරා කියන්නෙත් ලොකු දෙයක් නේහ්.... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: හැබැයි ඉතින් ග්‍රෑෆික් කරන උන් නම්, අවුරුද්ද පාවිච්චි කරා කියන්නෙත් ලොකු දෙයක් නේහ්.... :dull:
    මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ගන්න මවුසුත් ඉක්මනට සවුත්තුවෙනවා මචන්. autocad කරන නිසාද.....:baffled:

    :oo: දිගින් දිගටම මවුස් එක පාවිච්චි වෙනවා නම් ඉතින් ඒක වෙන්න පුලුවන්..... :yes:

    ඈයි අර ජීනියස් එක අවුල්ද....?? වොරන්ටි තිබේ..... එන වෙලාවක ඈන්න වර..... හදිසි නම් කුරියර් එකට දාන්න....... :yes::yes:

    මේ අර පෙරහැර බලන්න එන්න ඕනා කවදද.....?? වදයක් වෙයිද අපි එන එක.....?? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දිගින් දිගටම මවුස් එක පාවිච්චි වෙනවා නම් ඉතින් ඒක වෙන්න පුලුවන්..... :yes:

    ඈයි අර ජීනියස් එක අවුල්ද....?? වොරන්ටි තිබේ..... එන වෙලාවක ඈන්න වර..... හදිසි නම් කුරියර් එකට දාන්න....... :yes::yes:

    මේ අර පෙරහැර බලන්න එන්න ඕනා කවදද.....?? වදයක් වෙයිද අපි එන එක.....?? :confused:
    ඒකත් ඉක්මනටම අවුල් වුනා බන්. පස්සෙ ගත්තු jeway කියන එකටත් කෙලවුනා.:baffled::dull:
    දවල් පෙරහැර සැප්තැම්බර් 10. ඊට කලින් දවස් 5 ක් රැ පෙරහැර බලන්න පුලුවන්.:yes::cool:
    උඹල කීප දෙනෙක් ආව කියල මොන වදයක්ද වරෙන්. පුලුවන් නම් අනිත් උන්වත් එක්ක වරෙන්.:rolleyes:
    දවල් පෙරහැර බලන්න 60-75 විතර අපේ ගෙදරට සෙට්වෙනවා බන්. ඉතින් උඹල කීපදෙනෙක් එන එක වදයක් වෙන්නේ කොහොමද.
    මේ පාර පාස් හම්බවෙන්නේ නැති හැඩයි. එන දවස කලින් කියපන්. පුලුවන් උනොත් එදාට පෙරහැර ඩියුටි දාගන්නම්. එතකොට ඒ හට් එකේ ඉඳන් වාඩිවෙලා කට්ටියටම පෙරහැර බලන්න පුලුවනි.:P
    දවල් පෙරහැර නම් කිසි අවුලක් නෑ ගෙදර ඉඳන් බලන්න පුලුවනි.
    ඒත් රෑ පෙරහැර තරම් දවල් පෙරහැර ලස්සන නෑ.......
     
    Last edited: