එළකිරි එකේ thread එකක් දැකලා අපේ කට්ටිය hunas falls by amaya hotel එකේ lunch එකට ගියා.
මුං ගිය ගමන් ආවෙ lunch වලට කිව්වම කියාපි foreigners ලා lunch අරන් ඉවර වෙනකන් ඉන්න වෙනවලු.
garden එකේ ඇවිදින්න photo ගන්නත් බෑලු.
අපි කණ්ඩලම hotel එකට ගියා ඒත් උන් නම් පට්ට welcome එකක් දුන්නේ 

ඇයි බංලා අරම කියන්නෙ guests ලාට??? 