Hunas fall-හුනස්ගිරිය ඇල්ල

chandij86

Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Hunas fall-හුනස්ගිරිය ඇල්ල

    Hunas fall කිව්වාහම ඔක්කොටම මතක් වෙන්නෙ.


    Amaya Hunas fall Hotel ,
    n7G2g2.jpg



    Hunas fall කිව්වාහම ඔක්කොටම මතක් වෙන්නෙ amya hunas fall hotel eka .ඒ උනාට හොටෙල් එකට යන පාරෙ තියන හුන්නස්ගිරිය ඇල්ල බලන්න යන්න ලස්සන දියඇල්ලක්.වතුර අඩු කාලෙට දියඇල්ල මැදින් එහා පැත්තට ගිහින් බලන්න පුලුවන් .බලන්න යන්න නම් ටිකට් ගන්න ඔනි, කුඩැල්ලො නම් ඉන්නවා .බලන්න යන්න ඉන්නවා රෙඩි පිට යන්න.නාන්න පුලුවන් හැබැයි පොඩි අවුලක් තියනවා .වතුර පට්ටම සීතලයි. පාරෙ ඉදන් පොඩ්ඩක් දුර පයින් ය්න්න ඔනි. පාර අමාරු නැ.අපි යනකොට නම් .ටිකට් ගන්න තැන ඉදන් එක්කෙනෙක් ආවා.අපිත් එක්ක තව සෙට් එක්කම උඩටම ආවා.ඒ කුඩැල්ලො.බයවෙන්න එපා .ලස්සන තැන් බලන්න යන්න.

    දිය ඇල්ලේ උඩම කොටස වැටෙන්නෙ හොටෙල් එකේ අයිනෙන් හදල තියන පොඩි ජලාශයක ඉදන්

    Upper Hunas fall


    යනවා නම් පාර තියෙන්නෙ හොටෙල් එක ඇතූලෙන්,අපිත් ඒ පාරෙන් වැස්සෙම යන්න ගීයත් කුඩැල්ලන්ට පිලියමක් හොයගන්න බැරි උන හින්දා වැඩේ අත ඇරලා දැම්මා
    HmO61F.jpg



    කොලඹ ඉදන් යනවා නම් 138 KM තියනවා පැය 4 ක් විතර යනවා.


    9rYCHw.jpg











    Amaya hunas Hotel එකට ගියාම බලන්න පුලුවන් දිය ඇල්ල පටන් ගන්න තැන.



    මෙතනින් තියනවා මැප් එක

    https://www.google.com/maps/dir//Hunasfalls+Waterfall/@7.4032653,80.6917763,13z/data=!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae35c431688d5f1:0x7d5510adf6b7a321!2m2!1d80.6880248!2d7.4032921