වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එන්නේ නැති බව ස්ථිර කරමි........

    ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
    බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............

    මම එන්නේ නැත..........
    කැමති උන් පලයව්!!
    මේ වගේ බය මස්තබාල්දුවෙක් එක්ක ගිහින් මන්න පාර කනවට වඩා හොදයි මේ දවස් වල බල්ලොන් ගේ ෆස්ටිව් සීසන් එක නිසා ගිහින් බළු රැළක් ඉස්සරහ නැවිල ඉන්නව, ඇවිත් ඇරල පලයව් කියලා...............

    අරුණයාගේ බ්‍රෙඩ්ටෝක්ස්........ :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකක්ද බන් සීන් එක උබ මේ ඇත්තද කියන්නේ ? කරුණාකර සතය අසත්‍ය බාවය PM එකකින් දැනුවත් කිරීමට කාරුණික වන්න, :rolleyes::rolleyes:

    යකෝ එතන ඉන්න එක වැඩිහිටියා :P:rofl: [රිදෙයිද දන්නේ නෑ] මූත් අවේ නැත්තන් ගු හැලියයි, :dull::dull:

    ජොනී බට්ට;16986097 said:
    මම ගේමට බහින්නේ මට විශ්වාස උන් එක්ක බං.....
    මම කන්න බලං ෆයිට් කරන්නෙ නෑ.....ටාගට් ඇචීව් කරන්න බලං කරන්නේ.
    ඒකට හරි හමං කම්පැනි එකක්, ප්ලෑටූන් එකක් තියෙන්න ඕන.
    ඉහල නිලධාරියට අපිව විශ්වාස නැත්තං මොන කබර පුකක් ද බං....!!!:dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිස්සි වෙන්න එපා අය්යේ. සමහරවිට ඌ ආරක්ෂක හේතූන් මත ගත්තු තීරණයක්ද දන්නේ නෑනේ. කෝටි ගණන් වල වාහන පාවිච්චි කරන එකෙක් එහෙම ආවට ගියාට තමන්ගේ number එක දෙයි කියල හිතන්න පුලුවන්ද? පැහැරගෙන ගිහින් කප්පමක් ඉල්ලුවොත් මොන දෙය්යන්ට කියන්නද? :sorry:

    එතුමා ළඟදීම මොකක් හරි විදියකින් ඔයාට කතා කරයි කියල හිතනවා. :yes:
    බොලත් බලන් ඉන්ඩ ඇති ඉවොක් එකේ නැගල කුකුල බලන්ඩ යන්ඩ, නැති ඉවොක් ඌ කොහෙන් ගේන්ඩද යකුනේ මිනිස්සු ඔහොම අසරන කරන්ඩ එපා :lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ජොනී බට්ට;16985986 said:
    වලතරය බලන්න යන උන් මේ video කෑල්ලත් බලලම පලයව් :rofl:

    adooo pattane
    uba fiverr eke mewa hadana gig ekak ehema karanawada
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම ගේමට බහින්නේ මට විශ්වාස උන් එක්ක බං.....
    මම කන්න බලං ෆයිට් කරන්නෙ නෑ.....ටාගට් ඇචීව් කරන්න බලං කරන්නේ.
    ඒකට හරි හමං කම්පැනි එකක්, ප්ලෑටූන් එකක් තියෙන්න ඕන.
    ඉහල නිලධාරියට අපිව විශ්වාස නැත්තං මොන කබර පුකක් ද බං....!!!:dull::dull::dull:

    :dull::dull::dull:

    පිස්සු හොඳ එක...... පට්ට බං........ කොහොමද හැදුවේ මේක....... :cool::cool::cool:

    videoscribe sparkol කියන software එකෙන් බන් හැදුවෙ :D

    :P:P lol oi adenawa

    අඩෝ පට්ටම පට්ටයි මචාආආආං :rofl::P:D:rolleyes:
    උබ සුපිරි ක්‍රියේටිව් නේ කොල්ලෝ

    ජොනිය ගේ වීඩියෝ එකට ඇඩුණ කියහං කෝ තනි ඇහැට මට.........
    සුන්දර මඩක්...........

    11.gif
    11.gif
    11.gif
    :love::love::love:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    ස්කර්වියට *කෙන් හිනා ඇති ඔයි උබල නාපු නෑමට. චිකේ කිබුලයි අරුනයි එකට ලිදේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරුණයා මට කෝල් කරේ නෑ... නම්බර් එක දන්නේ නෑ කියන්න බෑ.... මොකද මගේ ප්‍රොෆයිල් එකේම නම්බර් එක තියෙනවා..... එලකිරියේ VM/PM දාලත් නෑ..... FB එකෙත් නෑ.... මූ බොරුව දාන්නේ වගේ..... ඉවෝක් අනාතයා...... :angry:

    skype එකෙන් කතා කරයි :D :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වලටරයා පිස්සු වගේ නැටුවට ඌ හොඳ මීටරයක් තියන එකෙක්. ඒත් 50ක් 60ක් ඌට අරින්න ගියාම මන්නෙ ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ උට. යනවනං තුන් හතර දෙනෙක් ගියානම් ෂේප් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;16986325 said:
    නැ බන්, මගේ ඔය එක එක promotion වලදී පාවිච්චියට ගැනෙනව :D
    මොකක්ද මචං ඒ වීඩියෝව හදන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයා එක..? :yes:

    මම එන්නේ නැති බව ස්ථිර කරමි........

    ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
    බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............

    මම එන්නේ නැත..........
    කැමති උන් පලයව්!!
    මේ වගේ බය මස්තබාල්දුවෙක් එක්ක ගිහින් මන්න පාර කනවට වඩා හොදයි මේ දවස් වල බල්ලොන් ගේ ෆස්ටිව් සීසන් එක නිසා ගිහින් බළු රැළක් ඉස්සරහ නැවිල ඉන්නව, ඇවිත් ඇරල පලයව් කියලා...............

    සහෝ උඹ අපි වගේ කෙනෙක් නෙමෙයි අරුණ කියන්නෙ.. කෝටිපතියෙක්.. එහෙම එකෙක් ආව ගියාට ෆෝන් නම්බර් දෙන්නෑ.. තව ටිකක් කල්පනා කරන්න කාලය දීපන්.. මේ ටිකේ පොර පාර පුරාම ඇවිදිනවා වැටිචච් සිම් හොය හොය.. අහුවෙච්ච ගමන් උඹට නම්බර් එක දෙයි..:yes:

    අපි නම් ඕක වෙනවා කියලා හිතුවෙ ත්‍රේඩ් එක දාපු දවසෙමයි.. මං ඒක FB චැට් ගෘෘප් එකේ උන්ටත් කිව්වා.. බොරු නම් අහලා බලපං.. අරුණ එන්නෙ නෑ කවදාවත් එළකිරියෙ එවන්ව මුණගැහෙන්න.. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා.. ඌට සමාජයට මුහුණ දෙන්න බැරි..:dull:

    aruna47

    Well-known member
  • මම එන්නේ නැති බව ස්ථිර කරමි........

    ඇයි යකෝ අපි මේ වගේ අවදානම් ගමනක් යන්න හදන්නේ ෆෝන් නම්බර් එක අපට දෙන්න බය සොන්නාති සොන්න කොනලස්, @ලස්, හුකංපාරුවෙක් එක්ක නේ........
    බය නැති එකෙක් එක්ක ගිහින් බෙල්ල ගියත් කමක් නෑ..මේ වගේ වෙල් වේසියෙක් එනව එනව කියල මේක ඕගනයිස් කරල අන්තිමට කණුව තිබ්බ ම අපි නෙව පරිප්පු නැව තනියම බාන්න ඕන............

    මම එන්නේ නැත..........
    කැමති උන් පලයව්!!
    මේ වගේ බය මස්තබාල්දුවෙක් එක්ක ගිහින් මන්න පාර කනවට වඩා හොදයි මේ දවස් වල බල්ලොන් ගේ ෆස්ටිව් සීසන් එක නිසා ගිහින් බළු රැළක් ඉස්සරහ නැවිල ඉන්නව, ඇවිත් ඇරල පලයව් කියලා...............

    ගු ගහින් වලටහරගේ ටෝක් එකෙන් පස්සේ. දැන් යන්නේ නැහැලු හයියෝ සල්ලි. පොන්නාළු යන්නේ 7 නම් දැන් ඉදන් තෝ මට කෝල් කරන්නේ පුක දෙන්නද :rofl::rofl: මම තොට යන්න සතියකට ඉසෙල්ලා කෝල් කරනවා තෝ ලෑස්ති වෙලා ඉදපන් :love:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගු ගහින් වලටහරගේ ටෝක් එකෙන් පස්සේ. දැන් යන්නේ නැහැලු හයියෝ සල්ලි. පොන්නාළු යන්නේ 7 නම් දැන් ඉදන් තෝ මට කෝල් කරන්නේ පුක දෙන්නද :rofl::rofl: මම තොට යන්න සතියකට ඉසෙල්ලා කෝල් කරනවා තෝ ලෑස්ති වෙලා ඉදපන් :love:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනේ බන් උඹට දත් කිඹුලාව නම් ඔහොම කියලා ලේසියෙන් අන්දන්න අමාරු වෙයි.
    ඌ කොට කජු ගස් 7න්ම පැනලා ඉන්න එකෙක්.