අද පල්ලි යන දවසනේ ඕකාLabbo ada fridaypora talk dunne iye.denawa.kiyala
thread eka damma nam hari.wage
![]()

Kawda kimbula ayyada.....Ada ou kade.wahala wahane service.karanawaane ammapa muu wage ekek dakkamai
![]()


Kawda kimbula ayyada.....![]()


පාරේ යද්දී vezel හොය හොයා යන්නේ...... 
ඈස්චර්ය බොල.කානිවල් ගියා.....ෆුක නෑ බන් , ඔක්කොම ටිකට් සින් එහා එහා අර හිගන හුටු කෝච්චියත් 100යි විනාඩි 2යි



ඔය ගොනාට කියල වැඩක් නෑ. ඌටම හරියන වාහේ.....Ada ou kade.wahala wahane service.karanawaane ammapa muu wage ekek dakkamai
![]()

ah gannada yanne ekak...ඌයි මට දැන් සහලෝලේට vezel උණ හැදිලා බං.......පාරේ යද්දී vezel හොය හොයා යන්නේ......
![]()

ඈස්චර්ය බොල.
මෙහේ ටවුමේ පාන් ගෙඩියක් ගන්න පාර අයිනේ වාහනේ නැවැත්තුවත් පාර්කින් කියල 50/= ගන්නවා. පාන් ගෙඩියට වියදම 60 + 50 = 110/=b![]()



ah gannada yanne ekak...![]()


Gedara wada moko..eeka iwara wela ekak gammu...පිස්සුද බං තාම බෑ ඉතින්....... බලමුකෝ බලමුකෝ අනාගතේ........![]()

anika dan 2 set wunama bike hari yanne naane...

Gedara wada moko..eeka iwara wela ekak gammu...anika dan 2 set wunama bike hari yanne naane...
![]()
Amme eeka nam aththa..ape bike eketh hena case ekak wuna giya sathiye....ගෙදර වැඩ කියන්නේ ඉතින් පල්ලෙහා තට්ටුව කම්ප්ලිට් කරගත්තනේ මලයෝ...... දැන් අපේ අවශ්‍යතාවය කොහොම හරි වාහනයක් ගන්න එක තමයි........ උඩ තට්ටුව හදන එක ටිකක් පස්සට දැම්මා වාහනේක උණ අපි හැමෝටම දැන් වැඩිපුර තියෙන නිසා....... මොකද දෙවෙනියා නෙවෙයි පළවෙනියා අරගෙන උනත් බයික් වල ගමන් යන්න එන්න බෑ බං...... ඇත්තටම මට බයයි බං දැන් පොඩ්ඩිව බයික් එකේ පාරේ අරගෙන යන්න මේ ඇහෙන දකින දේවල් එක්ක බලද්දී........

danata podi wahanayak balamu...ithuru tiken geyi wada tika iwara karamu...passe loku ekak gammu..naththam dan badu wala ganan hatiyata thawa geyak hadana salli yayi uda thattuwata....

ඉස්සරහට කාමරයක් ගත්තොත් මොකද (දේදුනුගේ) දැන් හොඳ කාලේ......ගෙදර වැඩ කියන්නේ ඉතින් පල්ලෙහා තට්ටුව කම්ප්ලිට් කරගත්තනේ මලයෝ...... දැන් අපේ අවශ්‍යතාවය කොහොම හරි වාහනයක් ගන්න එක තමයි........ උඩ තට්ටුව හදන එක ටිකක් පස්සට දැම්මා වාහනේක උණ අපි හැමෝටම දැන් වැඩිපුර තියෙන නිසා....... මොකද දෙවෙනියා නෙවෙයි පළවෙනියා අරගෙන උනත් බයික් වල ගමන් යන්න එන්න බෑ බං...... ඇත්තටම මට බයයි බං දැන් පොඩ්ඩිව බයික් එකේ පාරේ අරගෙන යන්න මේ ඇහෙන දකින දේවල් එක්ක බලද්දී........



ඔය ගොනාට කියල වැඩක් නෑ. ඌටම හරියන වාහේ.....![]()

dawase kathawa...hina wela bada kora una ban
dan ridila kiyawai
mokatada mokakda kohedida hamba wenawa kiyanne ikata thamaa 
Amme eeka nam aththa..ape bike eketh hena case ekak wuna giya sathiye....danata podi wahanayak balamu...ithuru tiken geyi wada tika iwara karamu...passe loku ekak gammu..naththam dan badu wala ganan hatiyata thawa geyak hadana salli yayi uda thattuwata....
![]()


dawase kathawa...hina wela bada kora una ban
dan ridila kiyawai
mokatada mokakda kohedida hamba wenawa kiyanne ikata thamaa
![]()



