EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කානිවල් ගියා.....ෆුක නෑ බන් , ඔක්කොම ටිකට් සින් එහා එහා අර හිගන හුටු කෝච්චියත් 100යි විනාඩි 2යි
    ඈස්චර්ය බොල.:dull:
    මෙහේ ටවුමේ පාන් ගෙඩියක් ගන්න පාර අයිනේ වාහනේ නැවැත්තුවත් පාර්කින් කියල 50/= ගන්නවා. පාන් ගෙඩියට වියදම 60 + 50 = 110/=b:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Gedara wada moko..eeka iwara wela ekak gammu...:D:D anika dan 2 set wunama bike hari yanne naane...:yes::cool:

    ගෙදර වැඩ කියන්නේ ඉතින් පල්ලෙහා තට්ටුව කම්ප්ලිට් කරගත්තනේ මලයෝ...... දැන් අපේ අවශ්‍යතාවය කොහොම හරි වාහනයක් ගන්න එක තමයි........ උඩ තට්ටුව හදන එක ටිකක් පස්සට දැම්මා වාහනේක උණ අපි හැමෝටම දැන් වැඩිපුර තියෙන නිසා....... මොකද දෙවෙනියා නෙවෙයි පළවෙනියා අරගෙන උනත් බයික් වල ගමන් යන්න එන්න බෑ බං...... ඇත්තටම මට බයයි බං දැන් පොඩ්ඩිව බයික් එකේ පාරේ අරගෙන යන්න මේ ඇහෙන දකින දේවල් එක්ක බලද්දී........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Amme eeka nam aththa..ape bike eketh hena case ekak wuna giya sathiye....:(:( danata podi wahanayak balamu...ithuru tiken geyi wada tika iwara karamu...passe loku ekak gammu..naththam dan badu wala ganan hatiyata thawa geyak hadana salli yayi uda thattuwata....:baffled::baffled:
     
    ඉස්සරහට කාමරයක් ගත්තොත් මොකද (දේදුනුගේ) දැන් හොඳ කාලේ......:rolleyes::P;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගොනාට කියල වැඩක් නෑ. ඌටම හරියන වාහේ.....:dull:

    :lol::rofl: dawase kathawa...hina wela bada kora una ban :P dan ridila kiyawai :P mokatada mokakda kohedida hamba wenawa kiyanne ikata thamaa :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Amme eeka nam aththa..ape bike eketh hena case ekak wuna giya sathiye....:(:( danata podi wahanayak balamu...ithuru tiken geyi wada tika iwara karamu...passe loku ekak gammu..naththam dan badu wala ganan hatiyata thawa geyak hadana salli yayi uda thattuwata....:baffled::baffled:

    ඇයි මොකෝ වුනේ බයික් එකේ......? ඔව් බං පොඩි වාහනයක් තමා මුලින්ම බලන්න වෙන්නේ..... ඒ කතාවත් ඇත්ත බං ඉස්සරහට ගෙවල් නෙවෙයි හදන්න වෙන්නේ බඩු ගණන් යන හැටියට...... :sorry::sorry: