EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::rofl: dawase kathawa...hina wela bada kora una ban :P dan ridila kiyawai :P mokatada mokakda kohedida hamba wenawa kiyanne ikata thamaa :rofl:
    ඔය ඩබල එකට ඈඳලා නගුලක් ගැටගහල ගත්තනම් හරි මී ගොන්බානක් වෙනුවට කුඹුරක් හාන්න. මේකට නම් රිදිලා මරු කියවයි. :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පානදුරේදී පානදුරේදී....... 7 වෙනිදට....... :lol::rofl::lol::rofl:
    ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.:baffled:
    අපි සෙට්වුන වෙලාවක යමු ප්ලෑන් කරලා ඕක කරන්න බෑ.....:yes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඩබල එකට ඈඳලා නගුලක් ගැටගහල ගත්තනම් හරි මී ගොන්බානක් වෙනුවට කුඹුරක් හාන්න. මේකට නම් රිදිලා මරු කියවයි. :baffled:

    mun denna kumbarak haawoth haaluth nathi wei ban :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.:baffled:
    අපි සෙට්වුන වෙලාවක යමු ප්ලෑන් කරලා ඕක කරන්න බෑ.....:yes::rolleyes:

    nade guru sonnaya thamai sure naththe :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඈස්චර්ය බොල.:dull:
    මෙහේ ටවුමේ පාන් ගෙඩියක් ගන්න පාර අයිනේ වාහනේ නැවැත්තුවත් පාර්කින් කියල 50/= ගන්නවා. පාන් ගෙඩියට වියදම 60 + 50 = 110/=b:angry::angry:

    :shocked: ඈ බොල කොළඹවත් එහෙම නෑ නේ...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    koheda ban natte :angry: wesaawo nawaththapu thana ticket kadanawa :dull: cmc un ge nam labai ticket eka 30/- ara pvt ewun 50- 100 ganne peyakata :angry:
    මෙහෙත් මදාවියෙකුට බදු දීල මචන්. උන් තමයි දැන් ටිකට් කඩන්නේ....:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.:baffled:
    අපි සෙට්වුන වෙලාවක යමු ප්ලෑන් කරලා ඕක කරන්න බෑ.....:yes::rolleyes:

    මටත් එහෙම හිතෙනවා....... මම බඩාට කිව්වේ මමත් හිතුනොත් එන්නම් හැබැයි අර මුසලයා බලන්න නම් නෙවෙයි කට්ටිය සෙට් වෙලා ෆන් එකක් ගන්න නිසයි කියලා.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට දෙක සෙට්කරගන්න පුදුම බයක්නේ තියෙන්නේ....:eek::eek:

    ඇත්තටම බයයි...... මොකද අපි දැන් ඉන්න තත්වය අනුව දෙවෙනියෙක් ආවොත් එතන ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න වෙනවා...... තව ටිකක් ස්ථාවර වුනාම දෙවෙනියා ගැන හිතනවා....... :yes::yes: