ඔය ඩබල එකට ඈඳලා නගුලක් ගැටගහල ගත්තනම් හරි මී ගොන්බානක් වෙනුවට කුඹුරක් හාන්න. මේකට නම් රිදිලා මරු කියවයි.dawase kathawa...hina wela bada kora una ban
dan ridila kiyawai
mokatada mokakda kohedida hamba wenawa kiyanne ikata thamaa
![]()

ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.පානදුරේදී පානදුරේදී....... 7 වෙනිදට.......![]()

ඔය ඩබල එකට ඈඳලා නගුලක් ගැටගහල ගත්තනම් හරි මී ගොන්බානක් වෙනුවට කුඹුරක් හාන්න. මේකට නම් රිදිලා මරු කියවයි.![]()

ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.
අපි සෙට්වුන වෙලාවක යමු ප්ලෑන් කරලා ඕක කරන්න බෑ.....![]()

ඈස්චර්ය බොල.
මෙහේ ටවුමේ පාන් ගෙඩියක් ගන්න පාර අයිනේ වාහනේ නැවැත්තුවත් පාර්කින් කියල 50/= ගන්නවා. පාන් ගෙඩියට වියදම 60 + 50 = 110/=b![]()
ඈ බොල කොළඹවත් එහෙම නෑ නේ...... 
ස්කර්වියා ගුරුව බයිටට අරන්තියෙනවා දැක්කා.....nade guru sonnaya thamai sure naththe![]()

ස්කර්වියා ගුරුව බයිටට අරන්තියෙනවා දැක්කා.....![]()

ඈ බොල කොළඹවත් එහෙම නෑ නේ......
![]()
wesaawo nawaththapu thana ticket kadanawa
cmc un ge nam labai ticket eka 30/- ara pvt ewun 50- 100 ganne peyakata 
මෙහෙත් මදාවියෙකුට බදු දීල මචන්. උන් තමයි දැන් ටිකට් කඩන්නේ....koheda ban nattewesaawo nawaththapu thana ticket kadanawa
cmc un ge nam labai ticket eka 30/- ara pvt ewun 50- 100 ganne peyakata
![]()

koheda ban nattewesaawo nawaththapu thana ticket kadanawa
cmc un ge nam labai ticket eka 30/- ara pvt ewun 50- 100 ganne peyakata
![]()
කොළඹ ඉතින් පාන් ගේන්න කඩේට යන ටිකට කඩන්නේ නෑ නේ...... 
කොළඹ ඉතින් පාන් ගේන්න කඩේට යන ටිකට කඩන්නේ නෑ නේ......
![]()

මෙහෙත් මදාවියෙකුට බදු දීල මචන්. උන් තමයි දැන් ටිකට් කඩන්නේ....![]()

ඔය ගමන යන්න වෙන්නේ නෑ, ඔන්න බලපන් බොරුද කියල.
අපි සෙට්වුන වෙලාවක යමු ප්ලෑන් කරලා ඕක කරන්න බෑ.....![]()
මූට දෙක සෙට්කරගන්න පුදුම බයක්නේ තියෙන්නේ....![]()

http://www.elakiri.com/forum/showthread.php?p=16990351&posted=1#post16990351
මු අරුද දන්නේනනැහැ .....