TOP 10 FACEBOOK SCAMS (අහු වෙන්න කලින් බලන්න.)

TOP 10 FACEBOOK SCAMS (අහු වෙන්න කලින් බලන්න.)


internet-scam.gif


කියන්න යන්නේ ෆේස්බුක් ස්කෑම් . දන්නේ නැති අයට කියන්නම්.:rolleyes: ස්කෑම් කියන්නේ පුතේ ටොපි දීමක්. උබලට ලොකු ටොපි දීලා රවට්ටනවා. සරලව එහෙම කියන්නම්. මේ ගැන ගොඩක් කතා බහ ඇති වුනේ කට්ටිය රිහානා අක්කගේ අරක බලන්න ගිහින් කෙලවගත්තට පස්සේ.:P කී දෙනෙක් නම් FB ෂෙයාර් කරපු ඒ ස්කෑම් එකට අහු වෙන්න ඇත්ද. දැන් ආයේ කතා කරන්න පටන්ගෙන තියෙනවා ඒ ගැන. මොකද තව ස්කෑම් එකක් , Taylor Swift අක්කගේ sex tape එකක් ලීක් වෙලා කියලා.:rofl:

scammers-ditch-taylor-swift-and-disneyland-from-top-10-facebook-baits.jpg


රිහානා අක්කගේ එක මතකද. අමතක නම් බලපන්කො. මෙන්න මේක.

scammers-ditch-taylor-swift-and-disneyland-from-top-10-facebook-baits_1.png


ආ මතක් වුනාද.:oo: උබලත් ඕවා ක්ලික් කොරලා ඇති. :P

තව ප්‍රසිද්ද ඒවා ගැන කියන්න යන්නේ. දිස්නිලන්ඩ් එකට වැකේෂන් එකක් දෙනවා කියල එකක් ගියා.:oo:

scammers-ditch-taylor-swift-and-disneyland-from-top-10-facebook-baits_5.jpg


තව එක එක විදියට ස්කෑම් අවා. ඔය මන් කිව්වේ ෂෙයාර් කරන්න දීලා ටොපි දෙන එකනේ. තව තියෙනවා ඇප් වලින් දෙන ඒවා.
මෙන්න මේවා පාවිච්චි කරලා තියෙනවද.

Change your Facebook color
Who views වගේ දේවල්.


මෙන්න who views එක
scammers-ditch-taylor-swift-and-disneyland-from-top-10-facebook-baits_4.jpg


තව තියෙනවා 500 $ ගිෆිට් කාර්ඩ් එකක් දෙනවා කියල එකක්.

scammers-ditch-taylor-swift-and-disneyland-from-top-10-facebook-baits_3.jpg


විස්තර කිව්වා ඇති. මන් ලිස්ට් එක දාන්නම්. හොඳම 10 ගැන.

20110706104819-gold-scams-silver-scams-precious-metal-frauds-goldsilver-com.jpg


TOP 10 FACEBOOK SCAMS


1. Total profile views/visitors (Check out now who viewed your profile) – 30.20% (US/UK, Australia)

2. Change your Facebook Color/Colour – 7.38% (US/UK, Australia)

3. Rihanna sex tape with her boyfriend – 4.76% (US/UK, Australia)

4. Check my status update to get free Facebook T-shirt from Facebook – 4.21% (US/UK, Australia)

5. Say goodbye to Blue Facebook (Dites Aurevoir au Facebok BLEU) – 2.76% (France)

6. Unsealed. We are giving them away for free – 2.41% (US/UK, Australia)

7. Check if a friend has deleted you – 2.27% (US/UK, Australia)

8. See your top 10 profile peekers here! You will be shocked to find out your ex is still creeping on your profile! - 1.74% (US/UK, Australia)

9. Find out how to see who viewed your profile (Encontré la manera de ver quien ve mí perfil. No sabes las sorpresas!) – 1.55% (Spanish-speaking countries)

10. Just changed my Facebook theme. It’s amazing – 1.50% (US/UK, Australia)

Others: 41.22% (US/UK, Australia, Germany, Turkey, Saudi Arabia, China)

scams.jpg


තව තියෙනවා මචන් viral video scams කියලා ජාතියක් ඇයි අර video එක බලන්න නම් share කරන්න කියල එක ඒවා.:confused:
පොඩි දැනුවත් කිරීමක් කරේ. :yes: මේ ගැන Bitdefender ලා research එකක් කරලා තිබුනා. එකෙන් තමයි තොරතුරු ගොඩක් ගත්තේ.:dull: ඔය ලිස්ට් එක එහෙම.ඉතින් හොඳ AV guard එකක් තිබුනා නම් ඕවා ක්ලික් කොරා කියලා වැඩිය පුරශ්නයකුත් නැහැ, :oo: (Bitdefender Safego වගේ දැම්මම උන් ඕවා බ්ලොක් කරනවා.) එහෙමයි කිලයා ක්ලික් නොකර. ඕවගෙන් ප්රෙවේසම් වෙන්න. :yes::yes:

දැන් මේ ඔක්කොම කියවලා එකෙන් දාලා යයි කොමෙන්ට් එකක් ස්කෑම් වුනාම වෙන්නේ මොනාද කියලා. සරල උදාහරණයක් දෙන්නම්. උබ post කරා වගේ එක එක දේවල් පොස්ට් කරන්න පුළුවන්. ඔය විදියට වල් පින්තුර වගයක් පොස්ට් කරා කියලා හිතපන්.:P උගේ පව්ලේ කට්ටිය friends ලා විදියට ඉන්නවා නම් උබ ගැන උන් කොහොම හිතයිද.:rofl::rofl: ඇයි උබ පොස්ට් කරා කියලනේ හැමෝම හිතන්නේ. තව උබ office එකක වගේ ඉන්නවා නම් උබ නිකන්ම චා වෙනවනේ. ඊට පස්සේ ඉතින් ගිහින් අඬලා පොස්ට් එකක් දාපන් මගේ FB එක Hack කරලා.:angry: මන් නෙවෙයි මේවා දාල තියෙන්නේ කියලා. ඒ වෙලාවට හෙමිට account එක deactivate කරලා FB customer care අමතලා කතාව කියලා ගොඩ දාගන්න පුළුවන්..:yes:

බුදුසරණයි අපි ගියා.

-- Enter The Dragon
 
ela ela machooo

godak wadagath kattiyata :) Rep +

Jaya wewa




ela thread ekak. mama nan kawadawath oya wage ewa click karanne ne dakka gaman therenawa scams kiyala :yes:



ela ela machoooo.....

වටිනව ඈ......


Thanks මචන්ලා. :yes: