Iraj Weerarathne

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුගේ මුලිම සින්දු සෙට් එක පට්ට

    මුලිම් මියුසික් වීඩියෝ එකත් පට්ට රන් වන රන් සෙල ඇද

    පස්සේ අපුවා චප්ප චෝර
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ඉරාජ් වෙන්නැති බං..:rolleyes: Sadeepa කියනව වගේ.. :lol:
    මේ ඉරාජ් කියන එකා නේද Billboard චාට් එකට සින්දුවක් ගෙනියනවාමයි කියලා කිව්වේ. ලන්ඩන් රේඩියො චැනල් එකක එයාගේ ට්‍රැක් එකක් ගියා කියලා හෙන හැපි එකෙන් හිටියා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Aloke - Chapter 01 ඇල්බම් එක නම් පට්ටම සුපිරියි.. සිරා සිංදු ටිකක් තිබුණා.. ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට.. රනිදුට කලෙත් එක.. හැබැයි ඌ වැටුනෙ නෑ.. මූට වඩා කාලයක් ඌ හිට් වුණා.. ඉරාජ්ගෙ සිංදු දැන් නම් වැඩක් නැහැ බං.. මහ ලොන්ත සිංදු කියන්නෙ.. Kaizer Kaiz කියලා සුපිරි කොල්ලෙක් ඉන්නවා මුගේ ටීම් එකේ.. රැපර් කෙනෙක්.. පොරගෙ රැප් නම් පට්ට සුපිරි මචං.. නම Kaizer Kaiz කියලා දාගත්තට ඌ සිංහල ඈ.. මුගේ රැප් වගේ අන්ඩර දෙමල කියවන්නෙ නෑ.. Iraj ගෙ සිංදු මං ඩවුන්ලෝඩ් කරලා නම් අහන්නෙ නෑ.. කොහෙන් හරි ඇහුනොත් මිසක්.. ඩේටා අපරාදෙ..:rofl:

    ඔව් කතාව හරි. ඉරාජ්ගේ පලවෙනි ඇල්බම් එක විතරයි හොද. අනික් ඒවා නම් පට්ට චා.. එකට ඉන්න එවුන්ව කපන කතාව නම් 100% ක් හරි. රනිදුගෙන් පටන් ගත්ත එක තවමත් කපනව ලොකුවටම.:angry: Killer Bee එහෙම ලග හිටිය පොරවල්. ඉස්සර ඉරජ් එක්ක හිටිය එකෙක්වත් දැන් පොර එක්ක නෑ. දැන් ඉන්නේ නාමල් බේබි විතරයි :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බං.. ඌ ලඟ කොච්චර සෙට් එකක් හිටියද.. දැන් එකෙක්වත් නෑ.. Kaizer Kaiz විතරද කොහෙද ඉන්නෙ.. හෙට අනිද්දට ඕකත් කපලා දානවා ෂුවර්.. මොකද දැන් ඌත් ෆේමස් වේගෙන එන්නෙ.. ඕකා කැමති නෑ කවුරුවත් ෆේමස් වෙනවට.. පටස් ගාලා ඌව කපනවා..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉරාජ් කියන එකා නේද Billboard චාට් එකට සින්දුවක් ගෙනියනවාමයි කියලා කිව්වේ. ලන්ඩන් රේඩියො චැනල් එකක එයාගේ ට්‍රැක් එකක් ගියා කියලා හෙන හැපි එකෙන් හිටියා
    මං සීන් එක දන්නෑ මචෝ.. මං ඕකව පේන්න බෑ..:rofl:
    Billboard චාට් එකට උගේ සිංදුවක් දාගෙනද..?

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Aloke - Chapter 01 ඇල්බම් එක නම් පට්ටම සුපිරියි.. සිරා සිංදු ටිකක් තිබුණා.. ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට.. රනිදුට කලෙත් එක.. හැබැයි ඌ වැටුනෙ නෑ.. මූට වඩා කාලයක් ඌ හිට් වුණා.. ඉරාජ්ගෙ සිංදු දැන් නම් වැඩක් නැහැ බං.. මහ ලොන්ත සිංදු කියන්නෙ.. Kaizer Kaiz කියලා සුපිරි කොල්ලෙක් ඉන්නවා මුගේ ටීම් එකේ.. රැපර් කෙනෙක්.. පොරගෙ රැප් නම් පට්ට සුපිරි මචං.. නම Kaizer Kaiz කියලා දාගත්තට ඌ සිංහල ඈ.. මුගේ රැප් වගේ අන්ඩර දෙමල කියවන්නෙ නෑ.. Iraj ගෙ සිංදු මං ඩවුන්ලෝඩ් කරලා නම් අහන්නෙ නෑ.. කොහෙන් හරි ඇහුනොත් මිසක්.. ඩේටා අපරාදෙ..:rofl:
    mu cha porak kiyala mat ahala tiyanawa. :yes::yes: eth muge godak sindu walata asai mama :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මං සීන් එක දන්නෑ මචෝ.. මං ඕකව පේන්න බෑ..:rofl:
    Billboard චාට් එකට උගේ සිංදුවක් දාගෙනද..?

    බිල්බොඩ් නම් දාගෙන නැ, ලන්ඩන් සිටි රේඩියො එකක නම් උගේ ට්‍රැක් එකක් ප්ලේ වෙලා තිබුනා.

    www.sundaytimes.lk/060205/tv/7.html
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mu cha porak kiyala mat ahala tiyanawa. :yes::yes: eth muge godak sindu walata asai mama :rolleyes:
    උගේ කලින් සිංදු හොඳයි බං..:love: දැන් ඒවා තමා චාටර්..:yes:
    ඒත් මූ එකට ඉන්න උන් කපන එක නම් කැ# වැඩක්..:dull:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඔව් කතාව හරි. ඉරාජ්ගේ පලවෙනි ඇල්බම් එක විතරයි හොද. අනික් ඒවා නම් පට්ට චා.. එකට ඉන්න එවුන්ව කපන කතාව නම් 100% ක් හරි. රනිදුගෙන් පටන් ගත්ත එක තවමත් කපනව ලොකුවටම. Killer Bee එහෙම ලග හිටිය පොරවල්. ඉස්සර ඉරජ් එක්ක හිටිය එකෙක්වත් දැන් පොර එක්ක නෑ. දැන් ඉන්නේ නාමල් බේබි විතරයි

    SIRAWATA BAN MU HODA RAP KARANNA PULUWAN SINDU KIYANNA PULUWAN SERAGENMA SALLI WALATA ARAGENA UNWA KAPALA DANAWA ATHI..MOKADA ISSA HITAPU KILLER BEE EHEMA DAN PENNAWATH NANE..BONE KILLER EHEMATH NA DAN PENNA WADIYA...