Iraj Weerarathne

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hmm man issarama B n S lata pana deegena hitiya , Vibration eken original CD gaththa unge :P un anduwata kade yannai event organize karannai patan gathata passe nanaththara wuna . tharunyaye, kiri kodu wage albums sirawatama rasa winda . den nam melo rahak ne kisima sinduwak ekko copy lokayak ada lankawe inna iraj b n s la wage electronic music karayonta kisima live sinduwak kiyanna be ...... ekata menna me wage aya eththatama adahanna watinawa .... poddak meka ahala balannna



    :love::love::love::love:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඔව් කතාව හරි. ඉරාජ්ගේ පලවෙනි ඇල්බම් එක විතරයි හොද. අනික් ඒවා නම් පට්ට චා.. එකට ඉන්න එවුන්ව කපන කතාව නම් 100% ක් හරි. රනිදුගෙන් පටන් ගත්ත එක තවමත් කපනව ලොකුවටම.:angry: Killer Bee එහෙම ලග හිටිය පොරවල්. ඉස්සර ඉරජ් එක්ක හිටිය එකෙක්වත් දැන් පොර එක්ක නෑ. දැන් ඉන්නේ නාමල් බේබි විතරයි :P

    Baby, baby, baby oooh
    Like baby, baby, baby nooo
    Like baby, baby, baby oooh
    I thought you'd always be mine...


    cnILA.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වෙන රටවල් වලින් සින්දු උස්සල ගහන එක ලංකාවේ ගොඩක් අය කරනවා නේ. බාචි සුසන් ගන්න උදාහරණයකට.
    ඉරාජ් කියන්නේ music composer කෙනෙක් සහ producer කෙනෙක්. මමනම් පෞද්ගලිකව iraj ගේ සමහර සින්දු වලට කැමති.

    මෙයාගෙත් පොඩ්ඩක් David Guetta වගේ scene එකක් තියෙන්නේ. එත් ඉරාජ් කරන සින්දු වලින් වැඩි කොටසක ඉන්නේ අලුතින් ආපු එහෙමත් නැත්තම් වෙන රටක සින්දු කියන්න පුළුවන් කෙනෙක් එක්ක එකතු වෙලා සින්දුවක් කරන එක. ඉස්සර රනිදු, Killer B, නිශාන්ත වගේ කට්ටියත් එක්ක සින්දු කරා. පස්සේ පෙශල එක්ක එකතු වුණා. දැන් little neo, Kaizer Kaiz වගේ අයත් එක්ක. සින්දු වල legal අයිතිය තියෙන්නේ මෙයට. සදාචාරාත්මක නොවුනත් නීත්‍යනුකුලව අයිතිය තියෙන්නේ iraj ට.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Aloke - Chapter 01 ඇල්බම් එක නම් පට්ටම සුපිරියි.. සිරා සිංදු ටිකක් තිබුණා.. ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට.. රනිදුට කලෙත් එක.. හැබැයි ඌ වැටුනෙ නෑ.. මූට වඩා කාලයක් ඌ හිට් වුණා.. ඉරාජ්ගෙ සිංදු දැන් නම් වැඩක් නැහැ බං.. මහ ලොන්ත සිංදු කියන්නෙ.. Kaizer Kaiz කියලා සුපිරි කොල්ලෙක් ඉන්නවා මුගේ ටීම් එකේ.. රැපර් කෙනෙක්.. පොරගෙ රැප් නම් පට්ට සුපිරි මචං.. නම Kaizer Kaiz කියලා දාගත්තට ඌ සිංහල ඈ.. මුගේ රැප් වගේ අන්ඩර දෙමල කියවන්නෙ නෑ.. Iraj ගෙ සිංදු මං ඩවුන්ලෝඩ් කරලා නම් අහන්නෙ නෑ.. කොහෙන් හරි ඇහුනොත් මිසක්.. ඩේටා අපරාදෙ..:rofl:

    Sirawata Kaizer Kaiz kaaraya nan patta.. :yes:
    lil neo kiyala ekekuth innawa,, uuth ela.. jb wage ekek:rofl:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    hmm man issarama B n S lata pana deegena hitiya , Vibration eken original CD gaththa unge :P un anduwata kade yannai event organize karannai patan gathata passe nanaththara wuna . tharunyaye, kiri kodu wage albums sirawatama rasa winda . den nam melo rahak ne kisima sinduwak ekko copy lokayak ada lankawe inna iraj b n s la wage electronic music karayonta kisima live sinduwak kiyanna be ...... ekata menna me wage aya eththatama adahanna watinawa .... poddak meka ahala balannna



    :love::love::love::love:



    :)
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    irajge duplicate eka ahenawa,passe eke original eka hoyala ahanawa.
    uba irajnam mama ibata tip ekak dennam ingirisi sindu copy karana kota
    aluth ewa ehempitin copy nokara ingrisi parana sindu aluth beats walata
    copy karapan.aluth ewwa copy korahama hena nondi.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලංකාවේ music කැවේ මූ තමයි. තාත්තගේ සල්ලි නාස්ති කර කර music video ගහන්න විතරයි මුට පුළුවන්. පිටරට beat එකක් copy කරලා සිංහලෙන් ගහනවා එක මෙහෙ. දැන් ලගදී ඉදන් නාමල්ගේ ගල් කොල්ල වෙලා ඉන්නේ.
    :yes::yes::yes::yes::yes: පරම සත්‍ය
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පට්ටටැලන්ට් එකක් තියනව....සින්දු කියන්න නෙවෙයි...කරපු ඕනි සින්දුවක් ලස්සනට මාකට් කරන්න... (දන්නෝ දනිති "මනමාලී" සින්දුව සහ වැඩිම වීව්ස් අතර සම්බන්දේ )
    එත් සින්දුවක් තියා පැල් කවියක්වත් කියාගන්න බෑ ඉරාජ් ට...ඌ සින්දු කියනවට වඩා ලස්සනට අපේ පැත්තේ ගොයම් මඩවනකොට සීයලා කවි කියනවා...
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    d

    iraj ගේ පවුලේ dad mom nanga පමණයි

    ඉරාජ් ගේ dad - ප්‍රීති රාජ් වීරරත්න ( චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක ) ( weerarathne and co හි හිමිකරු )

    iraj ගේ අද්‍යාපනය - royal college colombo & Stafford international school colombo

    degree in accountancy at new castle university - UK

    පාසල් මිතරන් - ranidu / yawwan / dushyanth weeraman

    පරණ ill noise සාමාජිකයින් - ranidu , BK , krishan maheson , yawwan , killer b , clews , dewashree de silva ,

    දැනට සිටින ill noise සාමාජිකයින් - peshala wisumperuma, infass noor udin ,
    kaizer kaiz , k mac , izzi iznu , lil neo
    janani karunathilaka
    ................................................................................
    iraj ගේ හිමිකාරීත්වය ඇති ආයතන -

    Director
    Multisourcing Lanka ( Pvt ) Ltd
    January 2014 – Present (8 months)


    Director
    5th Lane Studios
    January 2014 – Present (8 months)

    Director
    ILL Noize Records
    February 2007 – Present (7 years 7 months)


    Director
    Iraj Productions ( Pvt ) Ltd
    February 2004 – Present (10 years 7 months)
    .......................................................................................

    piano play කරන්න පට්ට දක්ෂයි ...

    home studio එකට අමතරව 5th lane studio නමින් තවත් studio එකක් තිබේ ..

    ....................................



    GOA - ඉරාජ් ගේ සියලුම ගීත වල මූලික වශයෙන් beat සාදන්නේ මොහුය... nadini premadasa ge gajaman nona track එකේ beat එක තමයි මෙයා මුලින්ම කලේ .. international target කරන tracks වල co producer මෙයා ..

    lil neo ( nipuna pitigala ) - 5th lane studio හි recording engineer මෙයා .. දැන් නම් හැම track එකම හදන්නේ මෙයා වගේ .. හැම සින්දුවේම වගේ මෙයාගේ harmony තියෙනවා .. හොඳට අහල බලන්න

    priyanga m ranasinghe - iraj productions හි video director


    Multisourcing Lanka ( Pvt ) Ltd කියන්නේ sms based bussiness company එකක් .. ( ස්ටාර් friends wage - example )

    ඉරාජ් ගේ නංග uk වල job එක කරන්නේ
     

    chaw chaw

    Member
    May 3, 2012
    247
    11
    0
    romesh sugathapalawa kapuweth meya thamai (song-hithumathe)
    minihage nangi rishni weerarathna CSN 1ke udinnma inne...
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    iraj_weeraratne_by_crazynalin-d3b1rcm.jpg






    iraj.jpg




    මචන්ලා ඇත්තටම මේ iraj කොලුවා කව්ද .. music පැත්තෙන් සිරා පොරක්ද ..නැත්නම් වැඩකට නැති සින්දු හදලා market කරන කෙනෙක්ද ...
    මේ ගැන දන්න හිතුනේ දැන් ලංකාවේ music international ලෙවල් එකට ගෙනියන්නේ මු නේ...මු ගැන දන්න ..මුගේ සිරා life එක ගැන දන්න music පැත්තෙන් සහ සැබෑ ජීවිතය ගැන දන්න ...මුව අදුරන අය මෙයාගේ සැබෑ චරිතය ගැන දන්න අය මෙයා ගැන දාන්න ...



    මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්‍රසිද්ධ චරිතයකක්.

    මම නම් හිතනනේ "ලංකාවේ music international ලෙවල් එකට ගෙනියනවා" කියවාට වඩා "ලංකාවේ කෙනෙක් international level එකට music කරනවා" කියන එක වඩාත් ගැලපෙනවා. මොකද ඔය ගොඩාක් අපේ අය international level එකට අරන් ගියේ ලංකාවේ music නෙවේ කලවන් music එකක්. ඒකේ Sri Lankan music, punjabi music, hip-hop, R&B වගේ ඔක්කොම තියනවා.

    මම නම් හිතන්නේ ඔබ අමරදේව මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ භාතිය සංතුෂ්ගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ කැමති ගීත පමණක් අහන්න... ඒත් අනෙක් අයට බනින්න එපා... මොකද ඒවාත් අහන කට්ටිය ඉන්නවා..........
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්‍රසිද්ධ චරිතයකක්.

    මම නම් හිතනනේ "ලංකාවේ music international ලෙවල් එකට ගෙනියනවා" කියවාට වඩා "ලංකාවේ කෙනෙක් international level එකට music කරනවා" කියන එක වඩාත් ගැලපෙනවා. මොකද ඔය ගොඩාක් අපේ අය international level එකට අරන් ගියේ ලංකාවේ music නෙවේ කලවන් music එකක්. ඒකේ Sri Lankan music, panjabi music, hip-hop, R&B වගේ ඔක්කොම තියනවා.

    මම නම් හිතන්නේ ඔබ අමරදේව මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ භාතිය සංතුෂ්ගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ කැමති ගීත පමණක් අහන්න... ඒත් අනෙක් අයට බනින්න එපා... මොකද ඒවාත් අහන කට්ටිය ඉන්නවා..........
    totally.