Apo asa naissara karapu songs hodai tikak hari, me lagadi awa sweety kellada mokadda ekanan Montessori.
![]()
umma umma.

Apo asa naissara karapu songs hodai tikak hari, me lagadi awa sweety kellada mokadda ekanan Montessori.
![]()

un anduwata kade yannai event organize karannai patan gathata passe nanaththara wuna . tharunyaye, kiri kodu wage albums sirawatama rasa winda . den nam melo rahak ne kisima sinduwak ekko copy lokayak ada lankawe inna iraj b n s la wage electronic music karayonta kisima live sinduwak kiyanna be ...... ekata menna me wage aya eththatama adahanna watinawa .... poddak meka ahala balannna



ඔව් කතාව හරි. ඉරාජ්ගේ පලවෙනි ඇල්බම් එක විතරයි හොද. අනික් ඒවා නම් පට්ට චා.. එකට ඉන්න එවුන්ව කපන කතාව නම් 100% ක් හරි. රනිදුගෙන් පටන් ගත්ත එක තවමත් කපනව ලොකුවටම.Killer Bee එහෙම ලග හිටිය පොරවල්. ඉස්සර ඉරජ් එක්ක හිටිය එකෙක්වත් දැන් පොර එක්ක නෑ. දැන් ඉන්නේ නාමල් බේබි විතරයි
![]()
Aloke - Chapter 01 ඇල්බම් එක නම් පට්ටම සුපිරියි.. සිරා සිංදු ටිකක් තිබුණා.. ඕකා මහ ජරා පොරක් බං.. එකට ඉන්න උන්ව කපනවා හිට් වේගෙන එනකොට.. රනිදුට කලෙත් එක.. හැබැයි ඌ වැටුනෙ නෑ.. මූට වඩා කාලයක් ඌ හිට් වුණා.. ඉරාජ්ගෙ සිංදු දැන් නම් වැඩක් නැහැ බං.. මහ ලොන්ත සිංදු කියන්නෙ.. Kaizer Kaiz කියලා සුපිරි කොල්ලෙක් ඉන්නවා මුගේ ටීම් එකේ.. රැපර් කෙනෙක්.. පොරගෙ රැප් නම් පට්ට සුපිරි මචං.. නම Kaizer Kaiz කියලා දාගත්තට ඌ සිංහල ඈ.. මුගේ රැප් වගේ අන්ඩර දෙමල කියවන්නෙ නෑ.. Iraj ගෙ සිංදු මං ඩවුන්ලෝඩ් කරලා නම් අහන්නෙ නෑ.. කොහෙන් හරි ඇහුනොත් මිසක්.. ඩේටා අපරාදෙ..


hmm man issarama B n S lata pana deegena hitiya , Vibration eken original CD gaththa ungeun anduwata kade yannai event organize karannai patan gathata passe nanaththara wuna . tharunyaye, kiri kodu wage albums sirawatama rasa winda . den nam melo rahak ne kisima sinduwak ekko copy lokayak ada lankawe inna iraj b n s la wage electronic music karayonta kisima live sinduwak kiyanna be ...... ekata menna me wage aya eththatama adahanna watinawa .... poddak meka ahala balannna
![]()

ඉස්සර පුක දීගෙන මුගෙ සින්දු අහපු එකෙක් මම..
ඒත් දැන් සින්දුනං මෙලෝ රහක් නෑ..



ලංකාවේ music කැවේ මූ තමයි. තාත්තගේ සල්ලි නාස්ති කර කර music video ගහන්න විතරයි මුට පුළුවන්. පිටරට beat එකක් copy කරලා සිංහලෙන් ගහනවා එක මෙහෙ. දැන් ලගදී ඉදන් නාමල්ගේ ගල් කොල්ල වෙලා ඉන්නේ.




පරම සත්‍ය![]()
![]()
මචන්ලා ඇත්තටම මේ iraj කොලුවා කව්ද .. music පැත්තෙන් සිරා පොරක්ද ..නැත්නම් වැඩකට නැති සින්දු හදලා market කරන කෙනෙක්ද ...
මේ ගැන දන්න හිතුනේ දැන් ලංකාවේ music international ලෙවල් එකට ගෙනියන්නේ මු නේ...මු ගැන දන්න ..මුගේ සිරා life එක ගැන දන්න music පැත්තෙන් සහ සැබෑ ජීවිතය ගැන දන්න ...මුව අදුරන අය මෙයාගේ සැබෑ චරිතය ගැන දන්න අය මෙයා ගැන දාන්න ...
totally.මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්‍රසිද්ධ චරිතයකක්.
මම නම් හිතනනේ "ලංකාවේ music international ලෙවල් එකට ගෙනියනවා" කියවාට වඩා "ලංකාවේ කෙනෙක් international level එකට music කරනවා" කියන එක වඩාත් ගැලපෙනවා. මොකද ඔය ගොඩාක් අපේ අය international level එකට අරන් ගියේ ලංකාවේ music නෙවේ කලවන් music එකක්. ඒකේ Sri Lankan music, panjabi music, hip-hop, R&B වගේ ඔක්කොම තියනවා.
මම නම් හිතන්නේ ඔබ අමරදේව මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ ජෝතිපාල මහත්මයාගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ භාතිය සංතුෂ්ගේ ගීත වලට අකමැතිනම් ඒවා අහන්න එපා... ඔබ කැමති ගීත පමණක් අහන්න... ඒත් අනෙක් අයට බනින්න එපා... මොකද ඒවාත් අහන කට්ටිය ඉන්නවා..........