කෙල් ලනං හොදා තමා..
ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ![]()
ජපන් එකකට මාරු වෙන්න.බයවෙන්න දෙයක් නෑ

කෙල් ලනං හොදා තමා..
ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ![]()

ow ow mama nam indian ungan asama dhonige gani![]()

අනුංගෙ නොවෑ 


සීත හිමගිර සීත නොහැගේ දැනෙයි උනුසුම ආදරේසීත අරණේ සින්දුව (Milton) දීපන් 10න් පස්සේ..
කාටද කියල කියන්න ඔනේ නෑනේ ඉතින් සහෝ




ඇයි ඌ තව අළුතෙන් මොනවා හරි එකතු කරලද සින්දුව කියන්නෙපියබා යනවා මා ආකාසයේ,,
සුරෙන්ද්ර කියන එක

අම්මටසිරි..
වැඩේ ඩෙල් ද
අපි මොනවා හරි කරමු![]()
තේරුම්ගන්න බෑනේ වෙලාවකට 
චයිනීස් ගන්න බය පොඩ්ඩ ඇත්නං කැඩෙනවා නෙ..ජපන් එකකට මාරු වෙන්න.බයවෙන්න දෙයක් නෑ![]()


පියබා යනවා මා ආකාසයේ,,
සුරෙන්ද්ර කියන එක

ilagata lankaweඅනුංගෙ නොවෑ
වැඩක් නෑ වෙන එකක් බලපං
කව්ද ඊලගට![]()
මේ අවස්ථාවේ විශේෂ ප්රකාශයක් තියෙනවා කරන්න..
අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
පසුගිය දිනකදී ලිදට වැටුනා.
අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ඒ (අ)වාසනාවන්තියට සහ අපේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
උම්මා..!![]()
මංගල්ලෙ කොයි පල්ලියෙද බොලව්..
මං එන්නද![]()
බෑ එක්ස්පොස් වෙනවා රටටම
විලි ලැජ්ජයි මේ පාර අවුරුදු 100 ජුබිලි ප්රකාශ කිරීම 2015 
ෆ්රයිඩ් රයිස් වෙයි මගෙ හිතේ. 
අවසර ලැබුනා.
japan awata talk karanna kohomaජපන් එකකට මාරු වෙන්න.බයවෙන්න දෙයක් නෑ![]()