2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කෙල් ලනං හොදා තමා..
    ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති
    ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ :rofl::rofl:

    ජපන් එකකට මාරු වෙන්න.බයවෙන්න දෙයක් නෑ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීත අරණේ සින්දුව (Milton) දීපන් 10න් පස්සේ..
    කාටද කියල කියන්න ඔනේ නෑනේ ඉතින් සහෝ
    ;);););)
    සීත හිමගිර සීත නොහැගේ දැනෙයි උනුසුම ආදරේ :love:
    කාටද බං.. අපි දන්නෑ නෙ :rolleyes::rolleyes::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    • Like
    Reactions: dj gamaya

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජපන් එකකට මාරු වෙන්න.බයවෙන්න දෙයක් නෑ :P
    චයිනීස් ගන්න බය පොඩ්ඩ ඇත්නං කැඩෙනවා නෙ..
    ජපන් නං අවුලක් නෑ.. හැබැයි ගොඩක් ඒවා කන්ට්‍රි ලොක් බං :sorry::sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් තියෙනවා කරන්න..
    අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා...
    පසුගිය දිනකදී ලිදට වැටුනා.
    අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්..
    ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ‍ඒ (අ)වාසනාවන්තියට සහ අ‍පේ මලක් වගේ සහෝදරයාට බොක්කෙන්ම සුභ පතන්න....
    ලගදිම දිනක අපිට බෝතල් 10ක් විතර සෙට් වෙන ලොකු පාටියක් දීලා.. ලොකු වෙඩිමක් අරං....
    පඩිපෙල වගේ බබාලා ගොඩාක් හදාගෙන අපරාදෙ බං බැන්දෙ කියන තැනට පත්වෙන්නට ඉක්මනටම ඔබට වරම් ලැබේවා
    උම්මා..! :love::love:

    මංගල්ලෙ කොයි පල්ලියෙද බොලව්..
    මං එන්නද :P:P

    :P බෑ එක්ස්පොස් වෙනවා රටටම :rofl: විලි ලැජ්ජයි මේ පාර අවුරුදු 100 ජුබිලි ප්‍රකාශ කිරීම 2015 :rolleyes:
    600ට දානෙ දෙනවා.
    ෆුල් ඩයට් එකක් බුෆේ දෙනවා මංගල්ලෙ දාට. :P ෆ්‍රයිඩ් රයිස් වෙයි මගෙ හිතේ. :P
    කොල්ලො ටික කවදාවත් නැතුව ඉතිහාසයේ අපේ පල්ලියෙ පළමු වරට මංගල්ලෙ ඉවර වෙලා පපරයක් දාල ඩාන්ස් කරලා ෆන් එකකුත් ගන්න ඉන්නෙ :rofl: අවසර ලැබුනා.
    පන්සලේ හාමුදුරුවො වඩිනවා. අපේ බොක්කවල් ටිකකුත් එනවා ගමේ බෞද්ධ ;)