ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ado me tike EK enna beri una den dekke , ara Valatar SonZ balanna yana vede habak vage moko seen eka, arunayama vede kelawala vage... meketh hitiya neda yana kattiya:D:D:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    parata vada lokui pavement, panadure town eka medde sonna kanuwak hitawala, henama gahanawa me karana aparadeta:angry:

    ඔව් බන් ලිබර්ටි එක ගාව ඉදන් බම්බා පැත්තට මේ දවස් වල හදන ටිකත් ඔහොමමයි.කලින් ලේන් 4ක් තිබිලත් හෙන ට්‍රැෆික්.දැන් ලේන් 2කට විතර පොඩි වෙනවා අර හදන විදිහට.මොන සොන්නයගේ ප්ලැනින්ද දන්නේ නෑ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16991373 said:
    මම වගේ පොඩි කොල්ලෙක් බං හරිදු තාම..:rolleyes:..කකුල ඉක්ක්මනට සනීප වෙන්න පුළුවන් විදියට තමයි කැඩිලා තියෙන්නේ..කොල්ලගේ වෙලාව හොදයි..

    janthu ayye koheda podi kollek wenne dan thaththa kenek wenna th lagai neda :rofl::rofl:

    apahu harinduwa wa balanna yanne naddA??hawasaka gihin aemuko mama eeye gedara awe:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ පෙරහැරෙන් පස්සේ, දිගටම වහී වගේ......

    අපේ පොඩි එකාගේ තාත්තට, අර හප්පපු වාහනේ බැල්ලි මරිසිය ලු..... ඕකිට හැමිනවන්න ඕනා..... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    janthu ayye koheda podi kollek wenne dan thaththa kenek wenna th lagai neda :rofl::rofl:

    apahu harinduwa wa balanna yanne naddA??hawasaka gihin aemuko mama eeye gedara awe:rolleyes::rolleyes:

    අනේ අම්මපා අහිංසක මට කියන කතා.....:dull:..මට ඉතිං පාන්දර තමයි යන්න පුළුවන් මචන්..එදා නම් බඩා මාමා එක්ක තමයි පාන්දර සෙට් උනේ..අනේ අපරාදේ කියන්න බෑ මාමා කියපු විදියටම හරියටම 6 ට නුගේගොඩට ආවා..අනේ මගේ කට..:angry:

    සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ පෙරහැරෙන් පස්සේ, දිගටම වහී වගේ......

    අපේ පොඩි එකාගේ තාත්තට, අර හප්පපු වාහනේ බැල්ලි මරිසිය ලු..... ඕකිට හැමිනවන්න ඕනා..... :angry:

    ඔකිගේ(&^$$@#^&*(*_.....:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ පෙරහැරෙන් පස්සේ, දිගටම වහී වගේ......

    අපේ පොඩි එකාගේ තාත්තට, අර හප්පපු වාහනේ බැල්ලි මරිසිය ලු..... ඕකිට හැමිනවන්න ඕනා..... :angry:

    :angry:

    ay gani mokada kiyanne ? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :angry:

    ay gani mokada kiyanne ? :baffled:

    :frown: ඒකි මුලින් කියලා සල්ලි දෙන්නම් කියලා..... දැන් වෙන වෙන වල් පල් කියෝනවලු..... පොලිසියේ හුයන්නොත් උන්ට බයේ වගේලු.... අද දවසම මහ මග..... දැන් ආවේ..... වැඩි විස්තර හොයන්න බැරි උනා..... ඩිෆෙන්ස් එකේ පිහිටෙන් මොකක් හරි ජිල්මාට් එකක් කරන්න ඕනා ඒ වැඩේට...... :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :frown: ඒකි මුලින් කියලා සල්ලි දෙන්නම් කියලා..... දැන් වෙන වෙන වල් පල් කියෝනවලු..... පොලිසියේ හුයන්නොත් උන්ට බයේ වගේලු.... අද දවසම මහ මග..... දැන් ආවේ..... වැඩි විස්තර හොයන්න බැරි උනා..... ඩිෆෙන්ස් එකේ පිහිටෙන් මොකක් හරි ජිල්මාට් එකක් කරන්න ඕනා ඒ වැඩේට...... :angry:

    mama edama kiuwa oya ganiva hire dapan kiyala kata uthharayak deela ahuwe na ne,,,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ganu nam kawadawath wiswasa karanna epa !! patta wesiyo inne, mage bike eka happala maru una wesiwath mama wiswasa karapu hinda kela une, hit and run ekak eda mama file kara nam wesi kuduwe :P

    a gani salli denna porondu wela passe maga ariya, mama kandy policepathi gawata gihin kiwwa kohoma hari gani gennuwa, eki lawyer kenekuth ussan awe, lawyer kenek genna aniwa Rs10000k wage yanawa, moda balli mata salli denne nathuwe ahaka yana ekekta dila :lol:

    ganiyek athin accident ekak unoth kawadawath samawa denna epa !! unta rawatenna epa !!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mata una nam oki dan kuduwe kuru ganan karanava. ape thathha gihin gahayi ban, aiya naduwak file karayi,, sakkith hadala :yes::yes:

    උබේ තාත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ද බං :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරිදු කුකුලට කෝමද මචංලා ?? 
    දවස් කීපෙකින් එන්න උනෙත් නෑ මේ පැත්තේ...
     
    Status
    Not open for further replies.