ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා..... මට මේකට පොඩි help එකක් දියන්කෝ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1629507

    මල්ලි කාබ් එක වනසලා වගේ තියෙන්නේ මචං..උබ බයික් එක හොද පොරක් ලගාට ගෙනිහින් ටියුන් කර ගන්න..එතකොට හරි වැඩේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    76,000ක් පෝස්ට් දාලා බොලව්..... එක *ට්ටෙක් සුභ පැතුවේ නෑ.... :dull:

    හෙට උදේට පොඩි එකා බලන්න යන්න කල්පනා කරේ....... :yes: ඉසුරු මල්ලිත් එන කතාවක් කිව්වා..... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    76,000ක් පෝස්ට් දාලා බොලව්..... එක *ට්ටෙක් සුභ පැතුවේ නෑ.... :dull:

    හෙට උදේට පොඩි එකා බලන්න යන්න කල්පනා කරේ....... :yes: ඉසුරු මල්ලිත් එන කතාවක් කිව්වා..... :D

    ඒ කියන්නේ බොරු 76,000ක් කියල:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සුබ උදෑසනක් සොන්නයිනි..
    මක්කය වෙන්නේ.. ??
    අර අනාත කුකුලාට මොකෝලුය දැන් ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හරිදුවා අර එදා ඔයිල් මාරු කරපු සීන් එක අවුල් ගිහිල්ලා..... හරිදුවා හොන්ඩා වාට්ටුවේ...... හරිදුවාගේ වයිෆ්..... ඒක ඕනා නෑ එක්කෝ....... :dull:

    හරිදුවා කකුල කඩාගත්ත අස්සේ එදා ඔයිල් මාරු කරපු එක සීන් වෙලා.... බඩුම තමා..... :rofl: :P

    ආරක්ෂිත ක්‍රියාමාර්ග වැඩ කරලා නෑ කියලා තමා ආරංචිය...... :yes:

    අද අපි යනකොට මූණත් වහගෙන දොයි..... :P ලැජ්ජාවට...... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    එදා මම යනකොට හරිදුගේ කැල්ල ඇවිත් හිටියා. මුකුත් කුප්ප කතා කිව්වේ නැ මම පව් නේ
     
    :rofl::P

    :oo: ආන් ක්ලාස් ඈරිලා එක්කන් යන බිස්නස් එකක් තියෙනවා..... ඒක අපි උඹට බාර දෙන්න හැදුවේ..... ඒත් හරිදුවාඅ කිව්වානේ නරින්ට කුකුළ්ළු බාර දීලා බෑ කියලා..... :lol: :P
     
    e5be4746e9fe0f2e7e3869ed1146ff92cc7cb7d4eb591310ba33bab7d8a37e23.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිදුවා අර එදා ඔයිල් මාරු කරපු සීන් එක අවුල් ගිහිල්ලා..... හරිදුවා හොන්ඩා වාට්ටුවේ...... හරිදුවාගේ වයිෆ්..... ඒක ඕනා නෑ එක්කෝ....... :dull:

    හරිදුවා කකුල කඩාගත්ත අස්සේ එදා ඔයිල් මාරු කරපු එක සීන් වෙලා.... බඩුම තමා..... :rofl: :P

    ආරක්ෂිත ක්‍රියාමාර්ග වැඩ කරලා නෑ කියලා තමා ආරංචිය...... :yes:

    අද අපි යනකොට මූණත් වහගෙන දොයි..... :P ලැජ්ජාවට...... :lol:

    එදා මම යනකොට හරිදුගේ කැල්ල ඇවිත් හිටියා. මුකුත් කුප්ප කතා කිව්වේ නැ මම පව් නේ
    ලොල් පව් යකෝ
    මේවා දැක්කොත් ලිඳේ පනී

    තව සතියක් විතර යයිලු නේද ගෙදර යවන්න.
    :rofl::P

    :oo: ආන් ක්ලාස් ඈරිලා එක්කන් යන බිස්නස් එකක් තියෙනවා..... ඒක අපි උඹට බාර දෙන්න හැදුවේ..... ඒත් හරිදුවාඅ කිව්වානේ නරින්ට කුකුළ්ළු බාර දීලා බෑ කියලා..... :lol: :P
    ජබුක්™
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හරිදුවා අර එදා ඔයිල් මාරු කරපු සීන් එක අවුල් ගිහිල්ලා..... හරිදුවා හොන්ඩා වාට්ටුවේ...... හරිදුවාගේ වයිෆ්..... ඒක ඕනා නෑ එක්කෝ....... :dull:

    හරිදුවා කකුල කඩාගත්ත අස්සේ එදා ඔයිල් මාරු කරපු එක සීන් වෙලා.... බඩුම තමා..... :rofl: :P

    ආරක්ෂිත ක්‍රියාමාර්ග වැඩ කරලා නෑ කියලා තමා ආරංචිය...... :yes:

    අද අපි යනකොට මූණත් වහගෙන දොයි..... :P ලැජ්ජාවට...... :lol:

    pora saahenna awulen hitiye samaje ta moona denna baruwa :dull::dull: paw ahinsakaya.. apahu eelaga dawase giyama nona inna wattuwatath gihin aemu :P:P chanakayata duty aeka dena aeka gana harinduwa aechchara kamaththak naha :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :rofl: ඔයිල් මාරු කරනවා කියන සීන් එක නොදන්න එකෙක් මට විස්තරේ අහලා PM කරලා..... :P

    ලගදිනේ කෙල්ලෙක් එක්ක යාළු උනේ.... ඉතින් තවම ඔයිල් මාරු කරන සීන් දන්නේ නෑ වගේ පොර..... :lol:

    ඒ අතින් බැලුවහම..... හරිදුවා.... බය වෙන්න දේකුත් නෑ ක්ලාස් එක්කන් යන බිස්නස් එක බාර දෙන්න උනත්...... :P
     
    Status
    Not open for further replies.