parata vada lokui pavement, panadure town eka medde sonna kanuwak hitawala, henama gahanawa me karana aparadeta![]()
සුට්ටක් ඉවසල හිටපන් මචන් ක්ලබ් එකේ දන්න කෙනෙක් උඹට හෙල්ප් කරයි
ජන්තු අයියා;16991373 said:මම වගේ පොඩි කොල්ලෙක් බං හරිදු තාම....කකුල ඉක්ක්මනට සනීප වෙන්න පුළුවන් විදියට තමයි කැඩිලා තියෙන්නේ..කොල්ලගේ වෙලාව හොදයි..

janthu ayye koheda podi kollek wenne dan thaththa kenek wenna th lagai neda![]()
apahu harinduwa wa balanna yanne naddA??hawasaka gihin aemuko mama eeye gedara awe![]()
..මට ඉතිං පාන්දර තමයි යන්න පුළුවන් මචන්..එදා නම් බඩා මාමා එක්ක තමයි පාන්දර සෙට් උනේ..අනේ අපරාදේ කියන්න බෑ මාමා කියපු විදියටම හරියටම 6 ට නුගේගොඩට ආවා..අනේ මගේ කට..
සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ පෙරහැරෙන් පස්සේ, දිගටම වහී වගේ......
අපේ පොඩි එකාගේ තාත්තට, අර හප්පපු වාහනේ බැල්ලි මරිසිය ලු..... ඕකිට හැමිනවන්න ඕනා.....![]()

සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ පෙරහැරෙන් පස්සේ, දිගටම වහී වගේ......
අපේ පොඩි එකාගේ තාත්තට, අර හප්පපු වාහනේ බැල්ලි මරිසිය ලු..... ඕකිට හැමිනවන්න ඕනා.....![]()

ay gani mokada kiyanne ?![]()
ඒකි මුලින් කියලා සල්ලි දෙන්නම් කියලා..... දැන් වෙන වෙන වල් පල් කියෝනවලු..... පොලිසියේ හුයන්නොත් උන්ට බයේ වගේලු.... අද දවසම මහ මග..... දැන් ආවේ..... වැඩි විස්තර හොයන්න බැරි උනා..... ඩිෆෙන්ස් එකේ පිහිටෙන් මොකක් හරි ජිල්මාට් එකක් කරන්න ඕනා ඒ වැඩේට...... 

![]()
mama edama kiuwa oya ganiva hire dapan kiyala kata uthharayak deela ahuwe na ne,,,
ඒක තමා කියන්නේ, මනුස්සකමට ඔලුව නැව්වහම, ඔලුවට අත හෝදන්න එනවනේ මුන්..... 

ඒක තමා කියන්නේ, මනුස්සකමට ඔලුව නැව්වහම, ඔලුවට අත හෝදන්න එනවනේ මුන්.....
![]()

mata una nam oki dan kuduwe kuru ganan karanava. ape thathha gihin gahayi ban, aiya naduwak file karayi,, sakkith hadala![]()