නාකොටික් ඒකට කියපන්
මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය
නිර්නාමික අැමතුමක් දියන්
අනවශ්ය දේවල් හොයන්න ගිහින් නිකන් මැරුම් නොකා හිටු. මේක හදන්න බැ.

ඇයි පොලිස්පතිතුමාටම කෙලින්ම පැමිණිලි කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. පොලිස් වෙබ් සයිට් එකේන් පුළුවන්.

cctv ehema nati tanak balala phone booth ekakin call ekak denna
පුතේ මේක ලොකු දෙයක් රට වෙනුවෙන් කරන..ඒත් බැරි වෙලාවත් උබව මාට්ටු උනොත්... සම්බොලයක් හදයි උබගෙන්....
![]()

