කුඩු

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    නාකොටික් ඒකට කියපන්
    මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය


    නිර්නාමික අැමතුමක් දියන්
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    නාකොටික් ඒකට කියපන්
    මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය


    නිර්නාමික අැමතුමක් දියන්

    ANE MANDA WADAK WEIDA KIYALA. media, narcotic, stf, cid hama magulatama eka paratama kiyan!
     
    Aug 12, 2014
    11
    0
    0
    ඇයි පොලිස්පතිතුමාටම කෙලින්ම පැමිණිලි කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. පොලිස් වෙබ් සයිට් එකේන් පුළුවන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    පුතේ මේක ලොකු දෙයක් රට වෙනුවෙන් කරන..:yes: ඒත් බැරි වෙලාවත් උබව මාට්ටු උනොත්... සම්බොලයක් හදයි උබගෙන්....:baffled:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    අනවශ්ය දේවල් හොයන්න ගිහින් නිකන් මැරුම් නොකා හිටු. මේක හදන්න බැ.

    සිරාවට මටත් තියෙන ප්‍රශ්නේ ඕකමයි පොලීසියත් නැතිකොට කට කියන්නද
    :baffled:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ඇයි පොලිස්පතිතුමාටම කෙලින්ම පැමිණිලි කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. පොලිස් වෙබ් සයිට් එකේන් පුළුවන්.
    :eek:
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    cctv ehema nati tanak balala phone booth ekakin call ekak denna

    මම හොයල බැලුව ඌ හැම number එකම answer කරන්නේ නෑලු
    ආරංචියේ හැටියට SMS විතරයි පාවිච්චිකරන්නෙ
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    පුතේ මේක ලොකු දෙයක් රට වෙනුවෙන් කරන..:yes: ඒත් බැරි වෙලාවත් උබව මාට්ටු උනොත්... සම්බොලයක් හදයි උබගෙන්....:baffled:

    මගුලයි GT අයිය මගේ details දුන්නොත් මම කපෝතියි :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,391
    28,033
    113
    පොලිසිය ඇල්ලු කුඩු කිලෝ 11න් 2ක් කුඩ්ඩාගේ කාර් එකෙන්ම ගොස් විකුණලා: එද්දී රථය ඇක්සිඩන්ට් වීමෙන් නාටකය හෙළිවේ

    http://142.4.27.83/Sinhala/news.php?id=25173

    MaRa ge paalanaya onna ohomai. :rofl: