උබේ තාත්ත ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක්ද බං![]()
අඩේ හරිඳුව මොන හොස්පිට්ල් එකේද බං ඉන්නෙ?
ජන්තු අයියා;17009041 said:කෝ බං කුකුල්ලු ටික?පල්සර් ක්ලබ් එක පාලුවට ගිහින්නේ..හරිදුට දැන් කොහොමද දන්නේ නෑ...

මාර මිනිස්සු තමා.....

වැඩිය එන්න හිතෙන්නේ නෑ මේ පැත්තේ......![]()
හරිදුගේ තාත්තට කෝල් කරා...... දැන් නම් වැඩි අමාරුවක් නෑ ලු..... ඒත් තවම කකුලේ ප්ලාස්ටර් පිටින්ලු.......![]()
අර *ස ගෑණි නිකමට සුවදුක් අහලාවත් නෑ බං......මාර මිනිස්සු තමා.....
![]()
![]()

තවම අර පුපුරපු ඈට කේස් එක තමා......

සුභ උදෑසනක් කුකුළණි.....
ඊයේ රෑත් කුකුළගේ තාත්තා කතා කරා..... අර බැල්ලි නිකමට කෝල් කරලාවත් නෑ.... මහ බලු මිනිස්සු බං.....![]()
කුකුළගේ තුවාල නම් දැන් ගොඩක් හොදයිලු.....තවම අර පුපුරපු ඈට කේස් එක තමා......
![]()
මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......??![]()

මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......??

mage karuma shift ekata yanna bane....

මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......??

ජන්තු අයියා;17009041 said:කෝ බං කුකුල්ලු ටික?පල්සර් ක්ලබ් එක පාලුවට ගිහින්නේ..හරිදුට දැන් කොහොමද දන්නේ නෑ...