ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17009041 said:
    කෝ බං කුකුල්ලු ටික?පල්සර් ක්ලබ් එක පාලුවට ගිහින්නේ..හරිදුට දැන් කොහොමද දන්නේ නෑ...

    එකෙක්වත් නෑ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    වැඩිය එන්න හිතෙන්නේ නෑ මේ පැත්තේ...... :dull:

    හරිදුගේ තාත්තට කෝල් කරා...... දැන් නම් වැඩි අමාරුවක් නෑ ලු..... ඒත් තවම කකුලේ ප්ලාස්ටර් පිටින්ලු....... :(

    අර *ස ගෑණි නිකමට සුවදුක් අහලාවත් නෑ බං...... :angry: මාර මිනිස්සු තමා..... :dull: :angry:
     
    එන්න හිතෙන්නේ නැති වුනාට කමක් නැහැ ඉදල හිටලවත් ඇවිත් හරිදු ගැන අප්ඩේට් එකක් දීල යන්න :(

    අපිට ඉතින් වෙන විස්තරයක් දැනගන්න විදිහක් නැහැ නේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි.....

    ඊයේ රෑත් කුකුළගේ තාත්තා කතා කරා..... අර බැල්ලි නිකමට කෝල් කරලාවත් නෑ.... මහ බලු මිනිස්සු බං..... :angry:

    කුකුළගේ තුවාල නම් දැන් ගොඩක් හොදයිලු..... :yes: තවම අර පුපුරපු ඈට කේස් එක තමා...... :dull:

    මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බජාජ් ශෝ රූම් එකකට ඔලුව දාලා බලන්න...... :yes: Cash වලටම ගන්නවා නම්, අඩු කරලා අරන් දෙන්නම්..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් නම් ලොකු අවුලක් නෑ කියල කිව්වා.
    තුවාල ටිකත් ගොඩක් හොඳයිලු.
    තව දවස් 2-3කින් ගෙදර යවයි කිව්වා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුභ උදෑසනක් කුකුළණි.....

    ඊයේ රෑත් කුකුළගේ තාත්තා කතා කරා..... අර බැල්ලි නිකමට කෝල් කරලාවත් නෑ.... මහ බලු මිනිස්සු බං..... :angry:

    කුකුළගේ තුවාල නම් දැන් ගොඩක් හොදයිලු..... :yes: තවම අර පුපුරපු ඈට කේස් එක තමා...... :dull:

    මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......?? :rolleyes:

    ඇටකටු කැඩුනම මල වදේ තමයි සනීප වෙන්න ගොඩක් කල් යනවා තුවාල වගේ නෙවෙයි :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......?? :rolleyes:

    ade hariduwata mokada bun dan???????:oo::oo::oo::oo: mage karuma shift ekata yanna bane....:angry::angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ අපි නරකද මූ වෙනුවෙන් බෝධි පූජාවක් වගේ ලෑස්ති කරොත්......?? :rolleyes:

    වැඩේ නම් පට්ට ඔය පැත්තේ පොරවල් ටික එයි නේ
    අපි ඉතින් කොහේ එන්නද :oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17009041 said:
    කෝ බං කුකුල්ලු ටික?පල්සර් ක්ලබ් එක පාලුවට ගිහින්නේ..හරිදුට දැන් කොහොමද දන්නේ නෑ...

    කට්ටියම පස්න බන්, මට assghment, thava pasna ban, ek eke pathhe dan vadiya enne na
     
    Status
    Not open for further replies.