බොල ඔකේ ෆස්ට් එක විතරක් නෙවෙයි තව ගියර් තියෙනවාලීටරේට කිලෝමීටර් 7.66 යි බං..... මට එපා වෙලා ඉන්නේ......
![]()

බොල ඔකේ ෆස්ට් එක විතරක් නෙවෙයි තව ගියර් තියෙනවාලීටරේට කිලෝමීටර් 7.66 යි බං..... මට එපා වෙලා ඉන්නේ......
![]()

බොල ඔකේ ෆස්ට් එක විතරක් නෙවෙයි තව ගියර් තියෙනවා![]()

බොල ඔකේ ෆස්ට් එක විතරක් නෙවෙයි තව ගියර් තියෙනවා![]()
ගියර් හතරම දාලා තමා යකෝ ඔය ගාන කරේ.......
AC එක්ක හැබැයි.... ඒත් 7.66 ගානක් කියන්නේ...... 
නෑ බං අයියේ.. ඒක V8![]()

එක්කෝ ටැංකියේ හිලක් , එක්කෝ තෝ සු......කාට 1000ක ගහනවා කියලා 500 ක ගහලා ඉතුරු 500 පිල්ලි ඇරලාගියර් හතරම දාලා තමා යකෝ ඔය ගාන කරේ.......
AC එක්ක හැබැයි.... ඒත් 7.66 ගානක් කියන්නේ......
![]()

අලි දෙන්නෙක් දාලා ගිහිං 7.5ක් කලත් ඇති එක අතකට
එක්කෝ ටැංකියේ හිලක් , එක්කෝ තෝ සු......කාට 1000ක ගහනවා කියලා 500 ක ගහලා ඉතුරු 500 පිල්ලි ඇරලා![]()

සිරාවටම මලයා , ඕකට පෙට්රෝල් ටෙන්විල් එකක් ගන්න තිබුනාඅලි දෙන්නෙක් දාලා ගිහිං 7.5ක් කලත් ඇති එක අතකට![]()
පෙට්රල් ලීක් එකක් වත් තියෙනවද දන්නෑ කිව්වත් වගේ![]()
ada mokada avelaavee.....ආලෝ ආලෝ..... ලබ්බා අරක මස් කරලද දන්නේ නැහැ