EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බොල ඔකේ ෆස්ට් එක විතරක් නෙවෙයි තව ගියර් තියෙනවා :angry:

    :angry: ගියර් හතරම දාලා තමා යකෝ ඔය ගාන කරේ....... :dull: AC එක්ක හැබැයි.... ඒත් 7.66 ගානක් කියන්නේ...... :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl:
    නෑ බං අයියේ.. ඒක V8 :cool::cool:
    :P:P

    :angry: ගියර් හතරම දාලා තමා යකෝ ඔය ගාන කරේ....... :dull: AC එක්ක හැබැයි.... ඒත් 7.66 ගානක් කියන්නේ...... :baffled:
    එක්කෝ ටැංකියේ හිලක් , එක්කෝ තෝ සු......කාට 1000ක ගහනවා කියලා 500 ක ගහලා ඉතුරු 500 පිල්ලි ඇරලා :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P:P

    එක්කෝ ටැංකියේ හිලක් , එක්කෝ තෝ සු......කාට 1000ක ගහනවා කියලා 500 ක ගහලා ඉතුරු 500 පිල්ලි ඇරලා :angry:
    අලි දෙන්නෙක් දාලා ගිහිං 7.5ක් කලත් ඇති එක අතකට :dull:

    පෙට්‍රල් ලීක් එකක් වත් තියෙනවද දන්නෑ කිව්වත් වගේ :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අලි දෙන්නෙක් දාලා ගිහිං 7.5ක් කලත් ඇති එක අතකට :dull:

    පෙට්‍රල් ලීක් එකක් වත් තියෙනවද දන්නෑ කිව්වත් වගේ :baffled:
    සිරාවටම මලයා , ඕකට පෙට්රෝල් ටෙන්විල් එකක් ගන්න තිබුනා