Land Rover Defender

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    Kahn-Land-Rover-Defender-Chelsea-Wide-Track-02.jpg

    ටහිකෙයි කිවුවලු :shocked:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කොච්චර වැඩ දාලා ආවත් ක්ලච් එක තදයි. නාකියෙක් එලෙව්වොත් ඇට දෙක බිම, ක්ලච් බැලන්ස් නැති උන්ට නම් හොදයි. :rofl:

    Anika driver side eke space eka adui right hand eka window eken elliye thiyage na thama drive karanna wenne:P
     
    aruna47

    Well-known member
  • Anika driver side eke space eka adui right hand eka window eken elliye thiyage na thama drive karanna wenne:P

    උට්ටේ ලයිට් තියෙන්නේ තව තැනක, steering wheel එක හොල්ලන්නවත් බැහැ, බැටරිය සිට් එක යට පිපුරුවොත් පුක සුන්, seat එක පස්සට කඩන්න බැහැ, පරණ කාලේ ලොරියක් කොටි ගානක් දීලා ගත්තා වගේ වැඩක් :rofl::rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    උට්ටේ ලයිට් තියෙන්නේ තව තැනක, steering wheel එක හොල්ලන්නවත් බැහැ, බැටරිය සිට් එක යට පිපුරුවොත් පුක සුන්, seat එක පස්සට කඩන්න බැහැ, පරණ කාලේ ලොරියක් කොටි ගානක් දීලා ගත්තා වගේ වැඩක් :rofl::rofl:

    එහෙමද බන්:confused:, ඕකක් අරන් අන්තිමට, "උන් බැකෝ ගත්තා අපි හිකෝ ගත්තා" කියන්න වෙයි වගේනේ...:P

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    අලුත් rover එකක් ඇවිල්ලා තියෙනවා overfinch කියලා. නාවල මචන් එක ගාව car sale එකේ එකක් තියෙනවා. ලොවෙත් නැ. evoque කැලේ :P:P ඒකත් එක්ක බලනකොට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,247
    113
    Auckland

    උට්ටේ ලයිට් තියෙන්නේ තව තැනක, steering wheel එක හොල්ලන්නවත් බැහැ, බැටරිය සිට් එක යට පිපුරුවොත් පුක සුන්, seat එක පස්සට කඩන්න බැහැ, පරණ කාලේ ලොරියක් කොටි ගානක් දීලා ගත්තා වගේ වැඩක් :rofl::rofl:

    aluth ewwage seat eka passata ganna puluwan neda :confused:

    parana eke thama seat eka passen paralayak wage ekak yanne :angry: