Land Rover Defender

aruna47

Well-known member
  • අලුත් rover එකක් ඇවිල්ලා තියෙනවා overfinch කියලා. නාවල මචන් එක ගාව car sale එකේ එකක් තියෙනවා. ලොවෙත් නැ. evoque කැලේ :P:P ඒකත් එක්ක බලනකොට

    ඔය කියන්නේ අමරසේකරගේ කාර් සෙල් එකේ. ඒ range rover එක overfinch කරලා නැහැ wheel set එකක් දාලා bodykit ගහලා , overfinch නම් interior exterior දෙකම modified

    934752_520470164747035_2580899767455511713_n.jpg
     
    aruna47

    Well-known member
  • aluth ewwage seat eka passata ganna puluwan neda :confused:

    parana eke thama seat eka passen paralayak wage ekak yanne :angry:

    සිට් එක පස්සට ගත්තා කියලා වැඩක් තියෙනවද? අවශ්‍ය වෙලාවකට සිට් එක නමන්න බැහැ, බැටරි බැස්සොත් මුළු සිට් එකම ගලවන්න ඕන. තව safty switch මගුලක් එනවා රතු පාට කැල්ලක් එක්ක. සමහර එව්වා වල එක උස්සලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිට් එක පස්සට ගත්තා කියලා වැඩක් තියෙනවද? අවශ්‍ය වෙලාවකට සිට් එක නමන්න බැහැ, බැටරි බැස්සොත් මුළු සිට් එකම ගලවන්න ඕන. තව safty switch මගුලක් එනවා රතු පාට කැල්ලක් එක්ක. සමහර එව්වා වල එක උස්සලා
    දැන් හොද Defender ඒකක් කියක් වෙනවද බන්:confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    FIL10506.jpg

    මම 9 වසරෙදි මෙන්න මේක තිබුනා
    දචසක් අරගෙන ගිහින් ගෙවල් පැත්තේ තිබුන රබර් වත්තේ පැද්දා මරු වාහනේ
     
    aruna47

    Well-known member
  • දැන් හොද Defender ඒකක් කියක් වෙනවද බන්:confused:

    permit 120-130 අතර
    මේ වගේ පුක කහනවට modified කරපු එකක් ලක්ෂ 160 ඉදන් ඉහලට. මේකේ auto එකක් එනවා 2.4TDci එක වැඩක් නැහැ. 2.2 එක හොදයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    permit 120-130 අතර
    මේ වගේ පුක කහනවට modified කරපු එකක් ලක්ෂ 160 ඉදන් ඉහලට. මේකේ auto එකක් එනවා 2.4TDci එක වැඩක් නැහැ. 2.2 එක හොදයි
    bn or recondition ekak kiyak wenawada bn
    oka reg karanna one L ,P (dual purpose) barida
    kohuwala 1k dakka L:confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පට්ට වාහනෙ බන්..:yes: ඒත් අපිට කොහෙන්ද පූසො මාලු:baffled:
     
    aruna47

    Well-known member
  • bn or recondition ekak kiyak wenawada bn
    oka reg karanna one L ,P (dual purpose) barida
    kohuwala 1k dakka L:confused:

    brand new ගාන තමා කිව්වේ permit එකට
    recon දැන් ලක්ෂ 90 පල්ලෙහා තියෙනවා, register කරන්න පුළුවන් දොර 4 original ආපු එකක් නම් K or cac number, දොර දෙක දිග හැබැයි බොඩි තියලා නම් P numbers ආසන සංක්‍යාව 2යි තියෙන්නේ, L number එන්නෙත් දොර දෙක register කරාම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    brand new ගාන තමා කිව්වේ permit එකට
    recon දැන් ලක්ෂ 90 පල්ලෙහා තියෙනවා, register කරන්න පුළුවන් දොර 4 original ආපු එකක් නම් K or cac number, දොර දෙක දිග හැබැයි බොඩි තියලා නම් P numbers ආසන සංක්‍යාව 2යි තියෙන්නේ, L number එන්නෙත් දොර දෙක register කරාම
    thnx macho ayeth 1k ganna ona tawa kal yanawa itin
    mata nam prado walata wada meka tamai set wenne tikak hard tama e unata athal ekak tiyenawa :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Math asama wandiyak thama,Oni magulaka baya nathuwa,duka nathuwa yanna Puluwan,A kale math try kare army eken auction dana parana maralayak aduwata aran hadanna,wede hari giye na :(
    me wage ekak use karanawanm ithin kolla kale use karanna oni,nathinam melo rahak na
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    thnx macho ayeth 1k ganna ona tawa kal yanawa itin
    mata nam prado walata wada meka tamai set wenne tikak hard tama e unata athal ekak tiyenawa :rolleyes:

    pissuda bun prado ekak hari nissan petrol ekak hari ganna:yes:,oya price ekata oka watin ne:dull::dull::dull:nissan petrol eka oita wada rough use ekata hodai:cool: