කොච්චර වැඩ දාලා ආවත් ක්ලච් එක තදයි. නාකියෙක් එලෙව්වොත් ඇට දෙක බිම, ක්ලච් බැලන්ස් නැති උන්ට නම් හොදයි.![]()
Anika driver side eke space eka adui right hand eka window eken elliye thiyage na thama drive karanna wenne![]()

උට්ටේ ලයිට් තියෙන්නේ තව තැනක, steering wheel එක හොල්ලන්නවත් බැහැ, බැටරිය සිට් එක යට පිපුරුවොත් පුක සුන්, seat එක පස්සට කඩන්න බැහැ, පරණ කාලේ ලොරියක් කොටි ගානක් දීලා ගත්තා වගේ වැඩක්![]()
, ඕකක් අරන් අන්තිමට, "උන් බැකෝ ගත්තා අපි හිකෝ ගත්තා" කියන්න වෙයි වගේනේ...
එහෙමද බන්, ඕකක් අරන් අන්තිමට, "උන් බැකෝ ගත්තා අපි හිකෝ ගත්තා" කියන්න වෙයි වගේනේ...

ඒකත් එක්ක බලනකොට
උට්ටේ ලයිට් තියෙන්නේ තව තැනක, steering wheel එක හොල්ලන්නවත් බැහැ, බැටරිය සිට් එක යට පිපුරුවොත් පුක සුන්, seat එක පස්සට කඩන්න බැහැ, පරණ කාලේ ලොරියක් කොටි ගානක් දීලා ගත්තා වගේ වැඩක්![]()