Land Rover Defender කියන්නෙ මම ආසම වාහනයක්. මම ලගදි car sale එකක දැකපු Defender එකක් නිසා පොඩ්ඩක් සර්ච් කරලා බැලුව මේ රලු පෙනුමක් තියන වාහනේට කොහොමද මෙහෙම පෙනුමක් කියල. Land Rover Defender වලට ආස අයට බලන්න පෝස්ට් කරන්න හිතුවෙ.
anthima ekanan pissu koramageth aasama wahanayak
![]()
macahn anthima eka lassanaii.eth machan diffender ekak ralu [unumata thibunanm hodai neda

habhi putho mn danna dewal tika tama
. 12j 19j 300tdi gana tamai. td5 puma 1ta yanawata wada 300tdi 1k hodata hadagathnm, puma bodyk tiyala wage ai ethen sinhyek wage tamai bola..
difender gana thread 1k danna hithenawa.habhi putho mn danna dewal tika tama
. 12j 19j 300tdi gana tamai. td5 puma 1ta yanawata wada 300tdi 1k hodata hadagathnm, puma bodyk tiyala wage ai ethen sinhyek wage tamai bola..
![]()