◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
මේ පාර අපෙනුත් ටීම් එකක් දාමු නේද :)
:P:P වැඩිම පාරක් බින්දුවට අවුට් වෙන එකාට, බින්දුමාල් කප් එකයි රු 5000කුයි දෙමුද ?? :P:P මම සල්ලි දෙන්නම්??
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;17015940 said:
    :P:P වැඩිම පාරක් බින්දුවට අවුට් වෙන එකාට, බින්දුමාල් කප් එකයි රු 5000කුයි දෙමුද ?? :P:P මම සල්ලි දෙන්නම්??
    එල දැන් දියන් සල්ලි හොදේ මේකේ screen සොට් එකක් ගත්තා :dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල දැන් දියන් සල්ලි හොදේ මේකේ screen සොට් එකක් ගත්තා :dull::dull:

    :D:D අපෝ දෙන්නම්. ෆුල් ආතල් වෙයි එහෙම වුනොත්
    තව දෙනවා නම් කප් මෙන්න
    බෝල් කන්නා සම්මානය - වැඩිම බෝල ගානකට ෆේස් කරලා අඩුවෙන්ම ලකුණු ගහපු එකාට
    මැච් විකුණන්නා සම්මානය - එකොනොමි එක වැඩිම බෝලරයට :D:D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;17015988 said:
    :D:D අපෝ දෙන්නම්. ෆුල් ආතල් වෙයි එහෙම වුනොත්
    තව දෙනවා නම් කප් මෙන්න
    බෝල් කන්නා සම්මානය - වැඩිම බෝල ගානකට ෆේස් කරලා අඩුවෙන්ම ලකුණු ගහපු එකාට
    මැච් විකුණන්නා සම්මානය - එකොනොමි එක වැඩිම බෝලරයට :D:D

    dude you're gay :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17016669 said:
    :rolleyes::rolleyes: ඇයි අවුල් ද?? තොගේ ෆොටෝ දාලා එක්ස්පෝස් කරනවා දැනගනු හොර පූසා :P:P:dull::dull:
    mage photos :( matath dakinna asai
    1016147461_mad_cat_o_247455_xlarge.jpeg
     
    Status
    Not open for further replies.