මේ පාර අපෙනුත් ටීම් එකක් දාමු නේද![]()

වැඩිම පාරක් බින්දුවට අවුට් වෙන එකාට, බින්දුමාල් කප් එකයි රු 5000කුයි දෙමුද ?? 
මම සල්ලි දෙන්නම්??එල දැන් දියන් සල්ලි හොදේ මේකේ screen සොට් එකක් ගත්තාබින්දු;17015940 said:වැඩිම පාරක් බින්දුවට අවුට් වෙන එකාට, බින්දුමාල් කප් එකයි රු 5000කුයි දෙමුද ??
මම සල්ලි දෙන්නම්??


එල දැන් දියන් සල්ලි හොදේ මේකේ screen සොට් එකක් ගත්තා![]()

අපෝ දෙන්නම්. ෆුල් ආතල් වෙයි එහෙම වුනොත්

බින්දු;17015988 said:අපෝ දෙන්නම්. ෆුල් ආතල් වෙයි එහෙම වුනොත්
තව දෙනවා නම් කප් මෙන්න
බෝල් කන්නා සම්මානය - වැඩිම බෝල ගානකට ෆේස් කරලා අඩුවෙන්ම ලකුණු ගහපු එකාට
මැච් විකුණන්නා සම්මානය - එකොනොමි එක වැඩිම බෝලරයට![]()

mage photosබින්දු;17016669 said:ඇයි අවුල් ද?? තොගේ ෆොටෝ දාලා එක්ස්පෝස් කරනවා දැනගනු හොර පූසා
![]()
matath dakinna asai