මගේ ගාව කලින් තිබුන iphone 4 ඒකෙන් ගත්තේ
5-megapixel still camera
1/3.2'' sensor size, 1.75 µm pixel size
HDR photo
විඩියො රේකොඩින් වලට කියාපු භාන්ඩේ ට්‍රිප් ගියාම ඹක්කොම ගන්නේ ඒකෙන්
ඒකනේ බන් මුන්ට ආයේ ආයෙ කියන්න ඹනේනේෆෝන් එක මොකක්ද කියලත් දාපන්.

AioooOoooo Sorry Guys. Original Size eken upload karala thiyenne![]()