2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පහක් දාපන්
    avatar511843_1.gif
    ඔන්න මචං 5 ක්
    2zewisy.png
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහන උන් ත්‍රෙඩ් එකට එන්නෙ නෑ....
    ආතල් කැඩෙනව ලු!!
    අන්න 10ක් විතර බීර සමග සෙට් වෙලා ැහනව ලු....
    තව එකෙක් වයින් සමග අහනව ලු....
    :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූති කිඹුල් මාමේ....... :D :)
    මාමා....:angry::angry:
    කොහෙද *කෝ මාමා.....:angry::angry:
    තොගෙ වගේ මගේ එක කොණ්ඩෙ ගහක් ඉදිල වත් තියනව ද මූක මණ්ඩුකයා..........:angry::angry::angry:

    මම මාමා නම් තෝ කිරිකිත්තා..........:dull::dull::angry: