අලුත් rover එකක් ඇවිල්ලා තියෙනවා overfinch කියලා. නාවල මචන් එක ගාව car sale එකේ එකක් තියෙනවා. ලොවෙත් නැ. evoque කැලේඒකත් එක්ක බලනකොට
ඔය කියන්නේ අමරසේකරගේ කාර් සෙල් එකේ. ඒ range rover එක overfinch කරලා නැහැ wheel set එකක් දාලා bodykit ගහලා , overfinch නම් interior exterior දෙකම modified


ඒත් අපිට කොහෙන්ද පූසො මාලු


