2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    000202B2.gif
    තෑන්කියු ලොක්කා:cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒ වගේම ඔය ගීතයේ සංගීතයත් හරිම ලයාන්විත භාවයක් වගේම නාඹර බවක් තියෙනවා ගීතයට සරිලන පරිද්දෙන්ම

    සංගීතය සමන්ත පෙරේරාගේ නේද?
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කුමරානෙනි....සි0දුවටත් ගොඩාක් ආසයි...එ වගෙම විශුවල් එකෙ ඉන්න සචිනි අයෙඩ්‍රටත් ආසයි:rolleyes:

    ඒක තමයි මාත් මේ බැලුවේ මොකද මට සින්දුව මීටර් නැත්තේ කියලා :baffled::baffled: