ඒ වගේම ඔය ගීතයේ සංගීතයත් හරිම ලයාන්විත භාවයක් වගේම නාඹර බවක් තියෙනවා ගීතයට සරිලන පරිද්දෙන්ම
සසා උඹ දැන් බැඳලා....අන්ජු කුමරානනේ...... නැතිදෝ දන්නේ......... මගේ.....සුපෙම් සිහිනේ.....![]()


ඔන්න ඔහේ ගහලා දාමු අනේ....මගේ අද ඉන්ටර්නෙට් අවුල්...ඕන වෙලාවට නැහැ...පොලේ ගහන්න ඕන ඔක්කොම![]()


කුමරානෙනි....සි0දුවටත් ගොඩාක් ආසයි...එ වගෙම විශුවල් එකෙ ඉන්න සචිනි අයෙඩ්රටත් ආසයි![]()


මගේ අද ඉන්ටර්නෙට් අවුල්...ඕන වෙලාවට නැහැ...පොලේ ගහන්න ඕන ඔක්කොම![]()

කුමරානෙනි....සි0දුවටත් ගොඩාක් ආසයි...එ වගෙම විශුවල් එකෙ ඉන්න සචිනි අයෙඩ්රටත් ආසයි![]()


අන්ජු කුමරානනේ...... නැතිදෝ දන්නේ......... මගේ.....සුපෙම් සිහිනේ.....![]()
ඔව් ගොඩාක් කාලෙකින් ක්රියාකාරි උනෙ..හා අයියණ්ඩි ඔයා ආවද.....සැහෙන කාලෙකින්![]()

මගේ ආසම සින්දුවක්...ඉස්සර..වස්සාන සිහිනය ෆිල්ම් එකේ....![]()
