2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හෙමින් සැරේ පියා විදා.... ගීතයට මටනම් හිතෙන විදියට චිත්‍රපටයේ දර්ශණයෙන් ලොකු අසාධාරණයක් වෙනවා....අනේ මන්ද :eek::eek:
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
    නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
    උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
    නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
    මා හැර ගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    හිතේ වෛර බඳිනු බැරී
    නිදි නැති රෑ දෑස තෙමී
    මතක සුවඳ වැළඳ ගනී
    මා තනිවුණු අයුරු පෙනී
    නුඹ සැනැහෙන් මට හිනැහී
    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - පණ්ඩිත් අමරදේව
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක