2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
atrhpx.jpg

2z6dpgz.jpg
;)
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

සුනිල් ආරියරත්නගේ විශ්ව විද්‍යාල සමයේ ඇතිවු පේ‍්‍රම සම්බන්ධයක් නිසා ලියවැනු ගීතයක් කියලා තමයි අහලා තියෙන්නේ
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
    අපි ඈතට....
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
    අපි ඈතට...