2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උඹල තාම මේවට පොඩියි බොල
0002031E.gif
:baffled:
apith hagemm daneem tiyena minissu ban:(
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජයවේවා!!!!! නියම ෂෝ ඒක අයෙත් දවසක එනවා අහන්න කිබුල් රේඩියෝ......
අපේ කිබුල් අයියට ජයෙන් ජය.................:):)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රවණය කල ශ්‍රාවක රසික සියළු ම සත් ජනයිනි, නුඹලා ආශිර්වාදිත වේවා........

    යාථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!!!
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නෙක හිරු බැස යන වෙ ලාවක – සයුරු වෙරළක හුදකලාවක
    කල්පනාවේ සිටිය මොහොතක – මතක් විය සිතිවිලි අතීතෙක

    සයුර මා විය අහස ඔබවි – දෙදෙන ලංවු සිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතු හැටි

    සයුර මා විය අහස ඔබවි – දෙනෙත රැවටු සිතිජයක් වි
    ඒ කතාවේ අරුත වැටහෙන – අහස සමුදුර එකතු වී යැයි

    – වික්ටර් රත්නායක.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    sasliit 132
    anju.r 126
    urajdrlk 59
    chamali2009 54
    cedric1986 36
    d_lucifer 29
    blacktulip 28
    Sun_Boy 20
    SIC 20
    hacker T 15
    dath kimbula 14
    shenic 13
    machan :D 12
    janakaaj 7
    Enter the dragon 6
    IveyStyle 6
    amila256 5
    geethq 3
    whizzkid 3
    1118lakmalkumara 2
    rule 2
    Ereshaz77 2
    \m/amila\m/ 2
    maxboysl 2
    kasuncs 1
    Robinhood wage ekek 1
    Radio 1
    ccmh 1
    amandi3891 1
    -LotusMoon- 1
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුපුරුදු පරිදි සුපිරිම රේඩියො වැඩසටහනක්... ඉටාතක් නැති උනත් හරිම අපූරුවට වැඩසටහන කල කිඹුල් සහෝට අපගෙ හදපිරි ස්තූතිය... බොහොම පීං මෙවැනි වැඩසටහනක් අප වෙත ගෙනාවට... නැවත සති දෙකකින් කිබුල් වැඩසටහනක් බලා පොරොත්තුවෙන් සමුදෙමු...

    ආයුබෝවන්

    ජය වේවා....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා good night! එහෙනම් හැමොටම! සුභ දවසක්! :yes:

    කිඹුලාට සුභ පතමි. :) Elakiri Radio වෙනුවෙන් කල ඔබේ සේවය හද පත්ලෙන්ම ඉතා අගය කොට සලකමි. කිව යුතු වෙනත් යමක් සිහියට නගා ගත නොහැක. :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුපුරුදු පරිදි සුපිරිම රේඩියො වැඩසටහනක්... ඉටාතක් නැති උනත් හරිම අපූරුවට වැඩසටහන කල කිඹුල් සහෝට අපගෙ හදපිරි ස්තූතිය... බොහොම පීං මෙවැනි වැඩසටහනක් අප වෙත ගෙනාවට... නැවත සති දෙකකින් කිබුල් වැඩසටහනක් බලා පොරොත්තුවෙන් සමුදෙමු...

    ආයුබෝවන්

    ජය වේවා....
    original-30e77b9ed2577bd04a96f7d0c8a50f60.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා good night! එහෙනම් හැමොටම! සුභ දවසක්! :yes:

    කිඹුලාට සුභ පතමි. :) Elakiri Radio වෙනුවෙන් කල ඔබේ සේවය හද පත්ලෙන්ම ඉතා අගය කොට සලකමි. කිව යුතු වෙනත් යමක් සිහියට නගා ගත නොහැක. :(
    ඩෙෆා අදත් දාලා!!!!:dull:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එලටම ෂෝ එක තිබ්බා අයියේ...
    රේඩියෝව අහපු හැමෝටම සුබ සුබ රාත්‍රියක් වේවා.....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    බලපං ඉතින්, රේඩියෝ නම් ගොබ්බ ගුබ්බෑයම් අස්සෙ රිංගල පුරුද්දක් නැති උනත් ... කිඹුලාගෙ විල්තෙර පලවෙනි පාරට අහන්න කියලමයි හිටියෙ .. කරුමෙක මහත, දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක ... ආයිත් කවද්ද බන් කරන්නෙ .. ? :dull::dull: audio එකේ රෙකෝඩින් ගන්න ක්‍රමයක් නැද්ද ?
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වැඩසටහනේ මුලදි ගීත කිහිපයක් අහන්න බැරි වුනා මට අදත් සුපුරුදු ලෙසම හොඳ ගීත එකතුවක් අහන්න ලැබුනා. අන්තිම ගීතය අහනකොට මට හිතුනේ අතීතයේ කල්පනා වලට ගීත වලින් අපිව අරන් යන අපුරුව හරියට අපි වෙනුවෙන්ම ලියවුන ගීත වගේ කිඹුලාට මගේ ප‍්‍රණාමය

    සුභ රාත‍්‍රියක් සැම දෙනාටම