
කව්ද බන් දන්නෙ, 2009 කියල දාන් හිටියම මම හිතුව තාම මොන්ටිසෝරි කියල![]()
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක




උම්ම...උම්ම...උම්ම...උම්ම...නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක




අනන්තයේ.....අනන්තයේ......ෂා මරුනේ හොද ෂෝ එකක් අහන්න ලැබේවි වගේ එල එල
දිනය ප්ලීස්




කන්ටෑක්ට් කිඹුලා බ්රෝෂා මරුනේ හොද ෂෝ එකක් අහන්න ලැබේවි වගේ එල එල
දිනය ප්ලීස්


මේ ඉන්නෙ රස හදුනන්නෝකිබුලට පින්සිද්ද වෙන්න රෙඩ් රම් බාගයක් ගහලා ඉවර කලා..අර්තවත් ගිතයක් සමග මදුවිත සප්පායමක් සිදුවද්දි එහි ඈති චමත්කාරය,ආනන්ද ජනක බව මෙසෙ පෑවසුවාට කිබුල් අය්යා දොස් නොපරවනු ඈති බව කන බොන සුන්දර මිනිසෙක් ලෙස කිබුල් අය්යා වටහා ගනු ඈතයි සිතමි...![]()


මේ මාසයේ තෙවන සතියෙන් පසු කිඹුල් අය්යාට ධූම කේතු සහ ලෝදිය භාවිතය නැවැත්විමට හැකියාව ලැබේවායි පතමි!



උම්ම...
![]()


ලොවෙත් නෑ කියන්නෙ...කවුද බං ෂයිනි
![]()
සසා...උඹේ ස්ටයිල් එක වෙනස්...තෝ තනියම එකක් කරපිය..කලින් වගේ....කන්ටෑක්ට් කිඹුලා බ්‍රෝ![]()


අනන්තයේ.....අනන්තයේ......
නැත්තං ඊළග භද්‍ර කල්පයේ.........
ඕක ගේ ලොයිය විතරයි හම්බාව