ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :rofl: ඔයිල් මාරු කරනවා කියන සීන් එක නොදන්න එකෙක් මට විස්තරේ අහලා PM කරලා..... :P

    ලගදිනේ කෙල්ලෙක් එක්ක යාළු උනේ.... ඉතින් තවම ඔයිල් මාරු කරන සීන් දන්නේ නෑ වගේ පොර..... :lol:

    ඒ අතින් බැලුවහම..... හරිදුවා.... බය වෙන්න දේකුත් නෑ ක්ලාස් එක්කන් යන බිස්නස් එක බාර දෙන්න උනත්...... :P

    ඕක ඇහුවෙ අර ඔයාගේ මස්සිනා වෙන්න හදපු dial එක නේද?? :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :lol: එකෙක් ඔයිල් මාරු කරලත් තියෙනවා කිය කියා PM දානවා මට...... :rofl: :P

    :rofl: ඔයිල් මාරු කරනවා කියන සීන් එක නොදන්න එකෙක් මට විස්තරේ අහලා PM කරලා..... :P

    ලගදිනේ කෙල්ලෙක් එක්ක යාළු උනේ.... ඉතින් තවම ඔයිල් මාරු කරන සීන් දන්නේ නෑ වගේ පොර..... :lol:

    ඒ අතින් බැලුවහම..... හරිදුවා.... බය වෙන්න දේකුත් නෑ ක්ලාස් එක්කන් යන බිස්නස් එක බාර දෙන්න උනත්...... :P

    මම ඇහුවේ මු කොටු පනින්න ගිහින් එනකොට ද හැප්පුනේ කියලා...
    මාමා මම වගේ බැනා කෙනක් ගන්න පින් කරලා තියෙන්න ඕනෑ
    :yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හරිදුවා අර එදා ඔයිල් මාරු කරපු සීන් එක අවුල් ගිහිල්ලා..... හරිදුවා හොන්ඩා වාට්ටුවේ...... හරිදුවාගේ වයිෆ්..... ඒක ඕනා නෑ එක්කෝ....... :dull:

    හරිදුවා කකුල කඩාගත්ත අස්සේ එදා ඔයිල් මාරු කරපු එක සීන් වෙලා.... බඩුම තමා..... :rofl: :P

    ආරක්ෂිත ක්‍රියාමාර්ග වැඩ කරලා නෑ කියලා තමා ආරංචිය...... :yes:

    අද අපි යනකොට මූණත් වහගෙන දොයි..... :P ලැජ්ජාවට...... :lol:

    :rofl::rofl:මල කෙලියයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ඔයිල් මාරු කරනවා කියන සීන් එක නොදන්න එකෙක් මට විස්තරේ අහලා PM කරලා..... :P

    ලගදිනේ කෙල්ලෙක් එක්ක යාළු උනේ.... ඉතින් තවම ඔයිල් මාරු කරන සීන් දන්නේ නෑ වගේ පොර..... :lol:

    ඒ අතින් බැලුවහම..... හරිදුවා.... බය වෙන්න දේකුත් නෑ ක්ලාස් එක්කන් යන බිස්නස් එක බාර දෙන්න උනත්...... :P

    මම ඕක කිව්වා නේද අර කෙල්ල ඇගේ වදිද්දී ආතල් කියපු දවසෙම :rofl:
     
    හරිදුවා මාර වැඩ්ඩෙක් නේ :shocked:
    ඔයිල් මාරු කරලා සතියෙන් ප්‍රතිපල එන්න :shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: ඔයිල් මාරු කරනවා කියන සීන් එක නොදන්න එකෙක් මට විස්තරේ අහලා PM කරලා..... :P

    ලගදිනේ කෙල්ලෙක් එක්ක යාළු උනේ.... ඉතින් තවම ඔයිල් මාරු කරන සීන් දන්නේ නෑ වගේ පොර..... :lol:

    ඒ අතින් බැලුවහම..... හරිදුවා.... බය වෙන්න දේකුත් නෑ ක්ලාස් එක්කන් යන බිස්නස් එක බාර දෙන්න උනත්...... :P

    ඕක ඇහුවෙ අර ඔයාගේ මස්සිනා වෙන්න හදපු dial එක නේද?? :rofl::rofl:

    මම ඕක කිව්වා නේද අර කෙල්ල ඇගේ වදිද්දී ආතල් කියපු දවසෙම :rofl:

    අද දවසේ දෙවන වරටත් ලිං ගතකරලා මෑන්ස්ව :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දන්න එකෙක් කියහල්ලකෝ මට HID එක සෙට් කරන විදිහ.හෙන වයර් තොගයක් තියෙනවා.
    එව්වා නම් සෙට් වෙන වෙන ඒවා හදාගත හැකි.23000v කියල ගහලා තියෙනකොට හෙන බයයි ටොයින් වෙලා ගියොත් එහෙම :rolleyes:

    Auto-HID-Conversion-Kit-12V-35W-H4-H4-3-8000K-HI-LO-High-Low-Beam-Xenon.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දන්න එකෙක් කියහල්ලකෝ මට HID එක සෙට් කරන විදිහ.හෙන වයර් තොගයක් තියෙනවා.
    එව්වා නම් සෙට් වෙන වෙන ඒවා හදාගත හැකි.23000v කියල ගහලා තියෙනකොට හෙන බයයි ටොයින් වෙලා ගියොත් එහෙම :rolleyes:

    man heta ai yanawa maharagama hid set karana ea gawata ona nana aran waren ganak dunna hi kala..wade sure...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ මොකෝ හෙටත් HID හදන තැනට යන්නේ ටෙරියෝ.....??

    yaluwekge bike ekak thiyenawa bun..maginto ekak...hid lite ekak dala denna...:D:D:D:D:D:D uba danne nadda?????????patta bun scoop eka..patta eliyai....:D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල වියදම් කපා හැරලා නිසා බයික් එකේ තව සෙල්ලම් දාන්න යන්නේ නෑ බං..... හෙට කොට්ටාව පැත්තේ ආවොත් උඹව මීට් වෙන්න එන්නම්කෝ ඔතනට.... :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    man heta ai yanawa maharagama hid set karana ea gawata ona nana aran waren ganak dunna hi kala..wade sure...

    හපොයි උන්ගෙ ගාන වැඩියි බන්.අනික මේ දවස්වල රීම් එකෙන් යන්නේ.ඒ නිසා උන්ට පුදන එක මට පාඩුයි.හරියට සෙට් වෙන වයර් ටික හොයා ගත්තනම් මටම හදා ගන්න පුළුවන්.
    උඹ හෙට කීයටද මහරගම එන්නේ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හපොයි උන්ගෙ ගාන වැඩියි බන්.අනික මේ දවස්වල රීම් එකෙන් යන්නේ.ඒ නිසා උන්ට පුදන එක මට පාඩුයි.හරියට සෙට් වෙන වයර් ටික හොයා ගත්තනම් මටම හදා ගන්න පුළුවන්.
    උඹ හෙට කීයටද මහරගම එන්නේ.

    3 ta wage bun.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ දවස් වල වියදම් කපා හැරලා නිසා බයික් එකේ තව සෙල්ලම් දාන්න යන්නේ නෑ බං..... හෙට කොට්ටාව පැත්තේ ආවොත් උඹව මීට් වෙන්න එන්නම්කෝ ඔතනට.... :)

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ela ela
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දන්න කෙනෙක් කියන්නකෝ මේ රතුපාට කොටු 2න පෙන්නලා තියෙන වයර් 2 එකටම තියලා බොඩි එකට අර්ත් කරන්නද තියෙන්නේ කියලා
    ඊතලෙන් පෙන්නලා තියෙන වයර් එකනම් කපලා දානවා ඒක අනිත් බල්බ් එකට යන එක නිසා

    Status
    Not open for further replies.