මේ දවස් වල වියදම් කපා හැරලා නිසා බයික් එකේ තව සෙල්ලම් දාන්න යන්නේ නෑ බං..... හෙට කොට්ටාව පැත්තේ ආවොත් උඹව මීට් වෙන්න එන්නම්කෝ ඔතනට....![]()
01. කකුලේ ඇගිලි - මේකෙන් හොයන්න පුළුවන් කෙල්ලගේ පිරිසිදුකම
02. ඇස්දෙක - බලන විදියෙන් සැහෙන දේවල් තේරුම් ගන්න පුළුවන් - අර ඇස්දෙකෙන් කතා කරනවා කියන්නේ
03. සිනහව - කෙල්ලෙක්ට තියෙන ලස්සනම දේවල් වලින් එකක්
04. ඇදුම - කොච්චර පිළිවෙලක් තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් අදින විදියෙන්. මොකද කොටට ඇන්දත් දිගට ඇන්දත් ඇග පෙන්න ඇන්දත් ඇග වැහෙන්න ඇන්දත් අදින විදියත් තියෙනවා.... එකයි පිළිවෙල
05. වචන - කතා කරද්දී පිටවෙන වචන වලින් කෙල්ලගේ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්.
06. කොන්ඩේ - කෙල්ලෙක්ට තියෙන ලස්සනම දේවල් වලින් එකක්. පිළිවෙලත් තේරුම් ගන්න පුළුවන්
07. කෙල්ලව පෙන විදිය - මේක තමා first impression කියන්නේ ..... ඕකෙන් තමා පිරිසිදු හැගීම් සහ වලත්ත හැගීම් වෙන්කර පහල වෙන්නේ
08. හදවත - මේක එක පාරටම තේරුම් ගන්න බැරි උනත් කතා කරලා ටික කාලයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න ඕන දෙයක්
මීටර් බෝඩ් එකේ වයරින් පොඩ්ඩක් හදන්න ඕනා.... සිග්නල් ලයිට් වලට වයර් ඈදලා.... එක විකාරයයි.....



